EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ලනි මගේ ලැපේ කෑලි විකිනීමට ඇත.......:dull::dull::(
    අවශ්‍ය උන් ඇත්තං යුරා ඇමතුව මනාය.............:dull::nerd::oo:

    කුමාර වීදියේ පේමන්ට් එකට තමයි විකුනන්න දාන්න වෙන්නේ :lol:

    කොත්තුව නිසා ඊට වැඩි දේවලුත් ....................

    අද දිනට අප විවාහ ප්‍රාප්ත වී වසර 9කි............:):):):P:baffled::rofl:


    ඉම්පොසිබල් :P:rofl:


    සුබපැතුම් !

    මම නම් 8 යි කරත්තේ බැඳලා :rofl: (මාර්තු 9 වෙනිදා තමයි මගේ ඉරණම වෙනස් උනේ :( )

    සියලුම එම් සි සාමාජිකයන් වෙතයි , හුදු රසාස්වාදයට පිණිස පමණක් මා කල
    විහිලු දිරවීමට අපහසු හෙයින් මින් ඉදිරියට මා විහිලු කිරීමෙන් ඉවත් වෙමි,,,,
    ඒ සියල්ල කලේ , ඔහුන්ව මානසිකව හෝ වෙනයම් ආකාරයකින් දශමයකින් හෝ වැට්ටීමට නොව
    පාළුව කාන්සිය නැති කරලීම උදෙසාම ඌ බවට මම තොපට පවසමි
    මා සුදු චරිතයක් නොවන අතර , මාගෙන් මුරුංගා ත්තේ තැබීම හෝ ආවඩ්ම ක් කවදාවත් සිදුවන්නේ නොමැති බවත් , ඉජ්ජාභාන්ඝත්වයට පත් වී සිටීම මා ප්‍රකාශ කිරීමටද කැමැත්තෙමි .
    ඒ වගේම බොක්කේ එකක් තියාගේම , තවෙකක් මුනිජ්චාවටද මම නොපසවමි.

    මොන විහිලුව කලත් හැබෑ කතාවේදී මම කාටවත් විහිළුද නොකලෙමි


    උඹට පිස්සු නිකන් ඉඳපන් බන් ඕවා අල්ලලා දාලා :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුමාර වීදියේ පේමන්ට් එකට තමයි විකුනන්න දාන්න වෙන්නේ :lol:




    ඉම්පොසිබල් :P:rofl:


    සුබපැතුම් !

    මම නම් 8 යි කරත්තේ බැඳලා :rofl: (මාර්තු 9 වෙනිදා තමයි මගේ ඉරණම වෙනස් උනේ :( )



    උඹට පිස්සු නිකන් ඉඳපන් බන් ඕවා අල්ලලා දාලා :D

    නෑ බන් වෙන්නඇති, අර අපි ගියපු දවසේ කවුද එකෙක් කියුවේ කිඹුලා බාල අපරදයක් කරල වගේ ක්යලා........:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බන් වෙන්නඇති, අර අපි ගියපු දවසේ කවුද එකෙක් කියුවේ කිඹුලා බාල අපරදයක් කරල වගේ ක්යලා........:lol::lol:

    Ape ganunge size witharai podi....kata wal nam kacha kacha :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Koththu kaala thoththu gaththa kiwwa redda thamai :lol: adalu kanna yanne impossible kiwwe eka thamai :P ridila submarine pic ekak balai :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉන්නවා....
    තොගෙ කොත්තු පැකට් එක ගෙනිහින් අද තනියම වළදනවා....
    මේකට තදේට සිදෙයි......:baffled:
    ලේට් ඇනිවසරි පාටියටද? මිනිහෙක් ජීවිතාන්තය දක්වා හිරේ වැටුනාම මම සුභ පතන්නේ නැහැ
    එකයි ඊයේ සද්ද නොකළේ :P