කොල්ලනි මගේ ලැපේ කෑලි විකිනීමට ඇත.......
අවශ්‍ය උන් ඇත්තං යුරා ඇමතුව මනාය.............![]()

කොත්තුව නිසා ඊට වැඩි දේවලුත් ....................
අද දිනට අප විවාහ ප්‍රාප්ත වී වසර 9කි............![]()

(මාර්තු 9 වෙනිදා තමයි මගේ ඉරණම වෙනස් උනේ
)සියලුම එම් සි සාමාජිකයන් වෙතයි , හුදු රසාස්වාදයට පිණිස පමණක් මා කල
විහිලු දිරවීමට අපහසු හෙයින් මින් ඉදිරියට මා විහිලු කිරීමෙන් ඉවත් වෙමි,,,,
ඒ සියල්ල කලේ , ඔහුන්ව මානසිකව හෝ වෙනයම් ආකාරයකින් දශමයකින් හෝ වැට්ටීමට නොව
පාළුව කාන්සිය නැති කරලීම උදෙසාම ඌ බවට මම තොපට පවසමි
මා සුදු චරිතයක් නොවන අතර , මාගෙන් මුරුංගා ත්තේ තැබීම හෝ ආවඩ්ම ක් කවදාවත් සිදුවන්නේ නොමැති බවත් , ඉජ්ජාභාන්ඝත්වයට පත් වී සිටීම මා ප්‍රකාශ කිරීමටද කැමැත්තෙමි .
ඒ වගේම බොක්කේ එකක් තියාගේම , තවෙකක් මුනිජ්චාවටද මම නොපසවමි.
මොන විහිලුව කලත් හැබෑ කතාවේදී මම කාටවත් විහිළුද නොකලෙමි

කුමාර වීදියේ පේමන්ට් එකට තමයි විකුනන්න දාන්න වෙන්නේ
ඉම්පොසිබල්![]()
සුබපැතුම් !
මම නම් 8 යි කරත්තේ බැඳලා(මාර්තු 9 වෙනිදා තමයි මගේ ඉරණම වෙනස් උනේ
)
උඹට පිස්සු නිකන් ඉඳපන් බන් ඕවා අල්ලලා දාලා![]()


නෑ බන් වෙන්නඇති, අර අපි ගියපු දවසේ කවුද එකෙක් කියුවේ කිඹුලා බාල අපරදයක් කරල වගේ ක්යලා........![]()

Sira kathava macho......Ape ganunge size witharai podi....kata wal nam kacha kacha![]()


ඉන්නවා....Ko mun ?![]()

ඉන්නවා...
තොගෙ කොත්තු පැකට් එක ගෙනිහින් අද තනියම වළදනවා....
මේකට තදේට සිදෙයි......![]()

adalu kanna yanne impossible kiwwe eka thamai
ridila submarine pic ekak balai 
Sira kathava macho......
Biri unanam hondayi kiyala velavakata hithenava.....![]()
ai ban api windawanne, ganu golu wuna nam thamai wadiya hondaලේට් ඇනිවසරි පාටියටද? මිනිහෙක් ජීවිතාන්තය දක්වා හිරේ වැටුනාම මම සුභ පතන්නේ නැහැඉන්නවා....
තොගෙ කොත්තු පැකට් එක ගෙනිහින් අද තනියම වළදනවා....
මේකට තදේට සිදෙයි......![]()

තරියෝ උඹ අර ටේබල් එක ගන්නවාද ?

එකනේ බන් මම අරක ඉතුරු කොරලා ආවේ , උඹ එක ගනින් යකෝDan kohe gannada umba pc eka witharane gaththe![]()

නිකන් දෙනවනම් මම ගන්නවා.....එකනේ බන් මම අරක ඉතුරු කොරලා ආවේ , උඹ එක ගනින් යකෝ![]()

එකනේ බන් මම අරක ඉතුරු කොරලා ආවේ , උඹ එක ගනින් යකෝ![]()
