EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    11.gif

    මට දැන් පොඩි සැකයක් තියෙනවා ඔය ගුලිය හෝ නූල හදල ගෙනිහින් දුන්නේ උඹද කියල. දවස් තුන හතරකට කලින් උඹ කොලඹ යනව කියල ගිහින් ආවා නේද.....:rolleyes::rolleyes:
    මචෝ උඹ කාට කියලද ජපකරගත්තේ........
    :P

    :lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න බලහන් මම උඹට කියනවා මචන් , පාත්තයක් එක්ක සෙට් වෙලා ලබ්බ අපිට ගහනවා දවසක :P

    Ow ban okath wenawa ... balapan muta thaagi hambuna withatai dukata sapata hitiya mc eka amathaka una :oo::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P දැන් රිදිච්ච එකා දූවගෙන එයි...... :rofl:

    මම යන යන ත්‍රෙඩ් එකේ, මගේ පස්සෙන්ම එන එකෙකුත් ඉන්නවා....... :P:P රිදෙයි දැන් නම් හොදටම...... :lol:
    නොදැක ඉන්න බැරිව ඇති.....:lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපෝ අරූ ආපහු ඇවිල්ලා...:(:( යන්තන් පහුගිය ටිකේ හොඳට හිටියා..දැන් ඒකත් නෑ...:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :growl: රිදෙනව නේන්නම් යකෝ මුන් කියන කතා වලට....... :angry:
    ආපහු එන්නේ නෑ කියලා හිතලා අපි නම් පුල් පන් එකේ හිටියේ.....:P:P
    දැන් බලන්නේ 3D ලු නෙහ්...කොහොමද දෙක තුන වෙලා පේනවද....:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආපහු එන්නේ නෑ කියලා හිතලා අපි නම් පුල් පන් එකේ හිටියේ.....:P:P
    දැන් බලන්නේ 3D ලු නෙහ්...කොහොමද දෙක තුන වෙලා පේනවද....:rofl::rofl:

    3D වැලක් හරි බලල මූ එක සෙට් කර ගත්තොත් ඒ ඇති :P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P දැන් රිදිච්ච එකා දූවගෙන එයි...... :rofl:

    මම යන යන ත්‍රෙඩ් එකේ, මගේ පස්සෙන්ම එන එකෙකුත් ඉන්නවා....... :P:P රිදෙයි දැන් නම් හොදටම...... :lol:

    :lol: ඉවසල හොරෙන් බලල බැරිම තැන දූවගෙන ඇවිල්ල කොමෙන්ට් එකක් දාල :P