EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::cool::)
    කීයට විතරද එන්නේ, කලින් ආවොත් අපි එනකන් හිටු......:rolleyes:

    මට ලෙක්චෝර් තියනෝ.. 11.30ට විතර ඒගන්න පුලුවන් වෙයි.:)

    අපේ මෙව්ව එක ඉස්සරහමනේ දැන් ඉන්නේ..:yes::yes:

    ඔතනින් යන ගෑනු ලමයි දැකල මදන යකා ගහල නටන එක තමා දැන් තියන එකම අවුල ලබු මාමිට.:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට ලෙක්චෝර් තියනෝ.. 11.30ට විතර ඒගන්න පුලුවන් වෙයි.:)

    අපේ මෙව්ව එක ඉස්සරහමනේ දැන් ඉන්නේ..:yes::yes:

    ඔතනින් යන ගෑනු ලමයි දැකල මදන යකා ගහල නටන එක තමා දැන් තියන එකම අවුල ලබු මාමිට.:dull:
    පිස්සුද, ලබ්බි එක පාරක් ඔරවපු ගමන් ආලවකයට බයට චූ යනවා. ලබ්බි නැති වෙලාවක දාන සෙල්ලමක් තමයි ඉතින්.....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට මාමිල කවුරුහරි ආලවක ෂොප් එක විවෘත කිරීමට එනවදෝ...:rolleyes:

    :frown: දැන් ආවේ බොල....... කැෆේ ටේබල් එක කඩාගෙන වැටුනා කියපන්කෝ..... හොද වෙලාවට ඩ්‍රිල් එක එහෙම තිබ්බ නිසා, දන්න සෙල්ලම් දාලා වැඩේ ගොඩ දැම්මා....... :D :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල පල යන්න, උඹ දන්න ඉටිගෙඩිය.....:frown:
    පොලොන්නරුවේ ඉඳලා මාමන්ඩියා ඇවිත්, මාමට බයට අපිට එන්න එපා කියනවා....:P

    මං ඔලුව දාල ආවා...
    අලි පැටව් දෙන්න එහෙට දුවනවා මෙහෙට දුවනවා...:baffled:

    :frown::growl: මගුල..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නොකියූ නමුදු කරන්නා වූ සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි

    :frown: ඊයෙත් කෝල් කරා...... ෆෝන් ඔෆ්....... :angry: කෝල් කරේ නෑ ලු....... :angry: :growl: අද නම් වැඩ අස්සේ ගන්න බැරි උනා තමා..... :sorry:

    නම දාපු එකාට කියන්නම එපායේ...... :D :) :cool:

    කට්ටියට වදේ නිසයි ඈත්තටම එන්නම කියලා නොකීවේ..... ලගම ඉන්න උන් දෙන්නට විතරයි කිව්වේ...... ඒක කිව්වෙත් පුලුවන් නම් වරෙව් කියලා........ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා කුකුළණි. :)

    අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා. :yes: ඔය ලග පාතින් යන උන් වරෙල්ලා. :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් වේවා කුකුළණි. :)

    අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා. :yes: ඔය ලග පාතින් යන උන් වරෙල්ලා. :D
    උබට ජයෙන් ජය ...... ලබ්බෝ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුභ උදෑසනක් වේවා කුකුළණි. :)

    අද Tech Smart Lanka එකේ නවතම ප්‍රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා. :yes: ඔය ලග පාතින් යන උන් වරෙල්ලා. :D

    එළ ... සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා :cool: :)