ආවොත් අඳුර ගමූ...![]()




කීයට විතරද එන්නේ, කලින් ආවොත් අපි එනකන් හිටු......

ආවොත් අඳුර ගමූ...![]()





කීයට විතරද එන්නේ, කලින් ආවොත් අපි එනකන් හිටු......![]()




පිස්සුද, ලබ්බි එක පාරක් ඔරවපු ගමන් ආලවකයට බයට චූ යනවා. ලබ්බි නැති වෙලාවක දාන සෙල්ලමක් තමයි ඉතින්.....මට ලෙක්චෝර් තියනෝ.. 11.30ට විතර ඒගන්න පුලුවන් වෙයි.
අපේ මෙව්ව එක ඉස්සරහමනේ දැන් ඉන්නේ..
ඔතනින් යන ගෑනු ලමයි දැකල මදන යකා ගහල නටන එක තමා දැන් තියන එකම අවුල ලබු මාමිට.![]()

හෙට මාමිල කවුරුහරි ආලවක ෂොප් එක විවෘත කිරීමට එනවදෝ...![]()
දැන් ආවේ බොල....... කැෆේ ටේබල් එක කඩාගෙන වැටුනා කියපන්කෝ..... හොද වෙලාවට ඩ්රිල් එක එහෙම තිබ්බ නිසා, දන්න සෙල්ලම් දාලා වැඩේ ගොඩ දැම්මා.......

පල පල යන්න, උඹ දන්න ඉටිගෙඩිය.....
පොලොන්නරුවේ ඉඳලා මාමන්ඩියා ඇවිත්, මාමට බයට අපිට එන්න එපා කියනවා....![]()
මං ඔලුව දාල ආවා...
අලි පැටව් දෙන්න එහෙට දුවනවා මෙහෙට දුවනවා...![]()

මගුල..... 
මට නොකියූ නමුදු කරන්නා වූ සියලු යහපත් කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි
ඊයෙත් කෝල් කරා...... ෆෝන් ඔෆ්.......
කෝල් කරේ නෑ ලු.......
අද නම් වැඩ අස්සේ ගන්න බැරි උනා තමා.....

ඔය ලග පාතින් යන උන් වරෙල්ලා. 
සුභ උදෑසනක් වේවා කුකුළණි.![]()
අද Tech Smart Lanka එකේ නවතම ප්රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා.ඔය ලග පාතින් යන උන් වරෙල්ලා.
![]()
සුභ උදෑසනක් වේවා කුකුළණි.![]()
අද Tech Smart Lanka එකේ නවතම ප්රදර්ශනාගාරය, මාළඹේ, පිට්ටුගල, SLIIT අසල විවෲත කරනවා.ඔය ලග පාතින් යන උන් වරෙල්ලා.
![]()

කම්මැලිකම නැතිව බෝඩ් එක හයිකරපිය.....ස්තූති විකි මාමේ......
![]()

කම්මැලිකම නැතිව බෝඩ් එක හයිකරපිය.....![]()
අද යන්න ඕනා බුවෙක් හොයන්න වැඩේට...... 