හිට්ලර්ට කරපු කොඩිවිනේ මේකට බලපාල![]()
තරි / කිඹුල් ගැටුම...... 

තරිය ආවද....![]()
ආවේ නෑ...... ඊයේ රෑ එන්න හැදුවා....... මම එපා කිව්වා.... පණ ගිහින් හිටියේ..... සෙනසුරාදා / ඉරිදා දිහාට එනවා කිව්වේ...... 

ගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......
මම කිව්වා ඒක ඔයාලා RMV එකෙන් අහගන්න, මට ඔහොම තමා දුන්නේ කියලා.......
ඉහලින් සපෝට් එකක් ගන්නවද..... නැත්නම්, ගිහින් තනියම ගේම ඉල්ලනවදඅද කිරිබත්ගොඩට ගියා අපේ යාළුවෙක්ගේ වැඩකටගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......
මම කිව්වා ඒක ඔයාලා RMV එකෙන් අහගන්න, මට ඔහොම තමා දුන්නේ කියලා.......
![]()
විමර්ශනයක් කරන්න ඕනා කියලා, ටෙම්පරියක් ලියලා දුන්නා කියහන්කෝ.......![]()
මොකද මේකට කරන්නේ.... අගහරුවාදාට එන්න කිව්වා පොලිසියට.........ඉහලින් සපෝට් එකක් ගන්නවද..... නැත්නම්, ගිහින් තනියම ගේම ඉල්ලනවද
අද කිරිබත්ගොඩට ගියා අපේ යාළුවෙක්ගේ වැඩකටගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......

හොඳ වැඩේ තොට, ලන්කාව පරදිනව කියල ඔට්ටුවක් ඇල්ලුවද......Ganakata kekawuna ban

හොඳ වැඩේ තොට, ලන්කාව පරදිනව කියල ඔට්ටුවක් ඇල්ලුවද......![]()

Ganakata kekawuna ban