EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිට්ලර්ට කරපු කොඩිවිනේ මේකට බලපාල :frown:

    :shocked: තරි / කිඹුල් ගැටුම...... :baffled::dull:

    තරිය ආවද....:rolleyes:

    :no: ආවේ නෑ...... ඊයේ රෑ එන්න හැදුවා....... මම එපා කිව්වා.... පණ ගිහින් හිටියේ..... සෙනසුරාදා / ඉරිදා දිහාට එනවා කිව්වේ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කිරිබත්ගොඩට ගියා අපේ යාළුවෙක්ගේ වැඩකට ;) ගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......

    :frown: මම කිව්වා ඒක ඔයාලා RMV එකෙන් අහගන්න, මට ඔහොම තමා දුන්නේ කියලා....... :angry:

    විමර්ශනයක් කරන්න ඕනා කියලා, ටෙම්පරියක් ලියලා දුන්නා කියහන්කෝ....... :angry:

    මොකද මේකට කරන්නේ.... අගහරුවාදාට එන්න කිව්වා පොලිසියට......... :frown: ඉහලින් සපෝට් එකක් ගන්නවද..... නැත්නම්, ගිහින් තනියම ගේම ඉල්ලනවද
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    හුටා.....වැරැද්ද උගේ නෙවෙයි උන්ගේ ,
     
    kingdewi

    Well-known member
  • අද කිරිබත්ගොඩට ගියා අපේ යාළුවෙක්ගේ වැඩකට ;) ගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......

    :frown: මම කිව්වා ඒක ඔයාලා RMV එකෙන් අහගන්න, මට ඔහොම තමා දුන්නේ කියලා....... :angry:

    විමර්ශනයක් කරන්න ඕනා කියලා, ටෙම්පරියක් ලියලා දුන්නා කියහන්කෝ....... :angry:

    මොකද මේකට කරන්නේ.... අගහරුවාදාට එන්න කිව්වා පොලිසියට......... :frown: ඉහලින් සපෝට් එකක් ගන්නවද..... නැත්නම්, ගිහින් තනියම ගේම ඉල්ලනවද

    බඩු හරි , හොර ලයිෂන් මාට්ටු :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද කිරිබත්ගොඩට ගියා අපේ යාළුවෙක්ගේ වැඩකට ;) ගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......

    :frown: මම කිව්වා ඒක ඔයාලා RMV එකෙන් අහගන්න, මට ඔහොම තමා දුන්නේ කියලා....... :angry:

    විමර්ශනයක් කරන්න ඕනා කියලා, ටෙම්පරියක් ලියලා දුන්නා කියහන්කෝ....... :angry:

    මොකද මේකට කරන්නේ.... අගහරුවාදාට එන්න කිව්වා පොලිසියට......... :frown: ඉහලින් සපෝට් එකක් ගන්නවද..... නැත්නම්, ගිහින් තනියම ගේම ඉල්ලනවද
    :sorry::sorry::sorry::(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    BkFr5iMIEAA4AzL.jpg