EK Married Club-9

kingdewi

Well-known member
  • එහෙනම් කස්ටිය මම යන්නම් ... TV Series එකක් මග දාලා ආවේ ... මේ ටිකේ කාලා කාලා මේවා බලලම වල් ඌරෙක් වගේ වෙලා :P

    විකියගෙන් හැංගිලා හිටු ..එලාගනී උඹව :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නගින්ට සූදානං කියල නේ සම්මානේ ලැබුනේ :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:
    එහෙනම් කස්ටිය මම යන්නම් ... TV Series එකක් මග දාලා ආවේ ... මේ ටිකේ කාලා කාලා මේවා බලලම වල් ඌරෙක් වගේ වෙලා :P
    4.gif
    මහත් වෙවා උරෙක් වගෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාතර කිබුලද?:rofl: අඩො එ කිබුලයි මෙ කිබුලයි එකෙක්ද?:lol:

    කට්ටියනම් එහෙමයි කියන්නේ .. ස්පෙෂලි එවෝක් අනතාස් තමා එහෙම කියන්නේ වැඩියෙන්ම ...උඹ ගියාට පස්සේ එළකිරියේ ග්‍රාම සේවක කම ගත්තේ එවෝක් නෙහ් ? :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කට්ටියනම් එහෙමයි කියන්නේ .. ස්පෙෂලි එවෝක් අනතාස් තමා එහෙම කියන්නේ වැඩියෙන්ම ...උඹ ගියාට පස්සේ එළකිරියේ ග්‍රාම සේවක කම ගත්තේ එවෝක් නෙහ් ? :baffled:
    අරුණයා?:lol: ඔකාට බැහැ බන් එ වගෙ චරිතයක් කරන්න :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුංට ෆුකේ ඉදන් පික්සු බං...........
    මාතරයා මට වඩා අවුරුදු 16ක් විතර බාල බුවෙක්.......
    සැටලයිටා නෙද මාතර යා නැත්නම් හවා (ජා..)
    4.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කට්ටියනම් එහෙමයි කියන්නේ .. ස්පෙෂලි එවෝක් අනතාස් තමා එහෙම කියන්නේ වැඩියෙන්ම ...උඹ ගියාට පස්සේ එළකිරියේ ග්‍රාම සේවක කම ගත්තේ එවෝක් නෙහ් ? :baffled:
    :rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol:
    බලාගෙන උඹවත් එක්ස්පෝස්ඩ් කොරයි IP එහෙම දාලා :rofl:
    මට කිට්ටු වෙන්නෙ නැහැ බන් ඔකා එ කාලෙම ඔකාගෙ රහස් දන්න එකෙක් මම:)
    ඔනනම් සොන්නයා කියලා බනි ෆන් එකට :lol: ඉට වඩා වචනයක් කියන්නෙ නැහැ බුවා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol:

    මට කිට්ටු වෙන්නෙ නැහැ බන් ඔකා එ කාලෙම ඔකාගෙ රහස් දන්න එකෙක් මම:)
    ඔනනම් සොන්නයා කියලා බනි ෆන් එකට :lol: ඉට වඩා වචනයක් කියන්නෙ නැහැ බුවා

    :eek::eek::eek::eek::confused::confused::confused::confused:වෙන කාගෙද රහස් දන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;16540450 said:
    :baffled::baffled::baffled: මගේ රහස් දැන ගන්න විදියක් නෑ නේ :oo::oo::oo: ඒත් ශුවර් නෑ. :oo::oo::oo:
    :):lol: එවා වැඩක් නැහැ :)
    4.gif
    සහොදරයා /හිතවතා:)
     
    kingdewi

    Well-known member
  • :lol::lol:

    මට කිට්ටු වෙන්නෙ නැහැ බන් ඔකා එ කාලෙම ඔකාගෙ රහස් දන්න එකෙක් මම:)
    ඔනනම් සොන්නයා කියලා බනි ෆන් එකට :lol: ඉට වඩා වචනයක් කියන්නෙ නැහැ බුවා

    ආය ඊට වඩා මොනවා කියන්නද බොල:lol::lol: