EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක්ට අවුරුද්දට සුබපැතුවම ස්පෑම් එකක් එවුවා කියහන්කෝ ..
    මම #$%න් කියල යවන්නත් හදල නිකන් හිටිය ..
    :lol::lol::lol::lol:

    :rofl: අපෝ අවුලක් නෑ කියහන්කෝ..... සිරාවටමත් එකෙක් එව්වා කියහන්කෝ..... හැබැයි වයිෆරේගේ එකෙන් එව්වේ...... :lol: පව්....... :baffled: :dull: :lol:

    1014480_631458436936031_664663931784650336_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොලොන්නරු යන්න ඇති බන් ඈඬියාවත් එක්ක.....:lol:

    :no: ශොප් එක ඕපන් කරන වැඩේට කට්ටියම ආව නිසා, මේ සැරේ ගියේ නෑ..... ලබන මාසේ දිහාට ගිහින් එනවා..... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: ශොප් එක ඕපන් කරන වැඩේට කට්ටියම ආව නිසා, මේ සැරේ ගියේ නෑ..... ලබන මාසේ දිහාට ගිහින් එනවා..... :D
    අපිත් එන්නද....:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මා හිත පියාදර එම්,සී.වාසි සියලුම කොක්කබාවන්ට
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,,,,,,!
    :P

    අවුරුද්දට පුර්ව අවධියේ සිට ඩොටේ ගතවීමට සිදුවීම නිසා , ඒමට නොහැකි විය .....

    සුරාව ,සුකර , අලි, ත්රයිලෝක විජය පත්‍ර සහ නොයෙකුත් ජුගුස්සාජනක දේ කීමට ඇත .....

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මා හිත පියාදර එම්,සී.වාසි සියලුම කොක්කබාවන්ට
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,,,,,,! :P

    අවුරුද්දට පුර්ව අවධියේ සිට ඩොටේ ගතවීමට සිදුවීම නිසා , ඒමට නොහැකි විය .....

    සුරාව ,සුකර , අලි, ත්රයිලෝක විජය පත්‍ර සහ නොයෙකුත් ජුගුස්සාජනක දේ කීමට ඇත .....

    ඔන්න ඔච්චරයි තේරුනේ :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මා හිත පියාදර එම්,සී.වාසි සියලුම කොක්කබාවන්ට
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,,,,,,!
    :P

    අවුරුද්දට පුර්ව අවධියේ සිට ඩොටේ ගතවීමට සිදුවීම නිසා , ඒමට නොහැකි විය .....

    සුරාව ,සුකර , අලි, ත්රයිලෝක විජය පත්‍ර සහ නොයෙකුත් ජුගුස්සාජනක දේ කීමට ඇත .....

    ෆියර්ලස් ගහෙන් බැහැලා.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මා හිත පියාදර එම්,සී.වාසි සියලුම කොක්කබාවන්ට
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,,,,,,!
    :P

    අවුරුද්දට පුර්ව අවධියේ සිට ඩොටේ ගතවීමට සිදුවීම නිසා , ඒමට නොහැකි විය .....

    සුරාව ,සුකර , අලි, ත්රයිලෝක විජය පත්‍ර සහ නොයෙකුත් ජුගුස්සාජනක දේ කීමට ඇත .....

    සුභ අලුත් අවුරුද්දක් වේවා ලොක්කෝ , :)

    ලබන පාර ඉඳල මම උඹලට මැනුවලි විශ් කොරන්නේ නෑ මගේ කොම්පැනියේ නම දාල sms සර්වර් එකට බාර දෙනවා වැඩේ තොපිලට අවරුදු ගෙවෙනකොට රෑ ජාමේ මැසේජ් එක ලැබෙන්න :baffled: ...ලේසි නෑ ඕයි 10 කට අඩුවෙන් ඉන්න කට්ටියකට ටයිප් කර කර විශ් කොරන එක :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිත් එන්නද....:rolleyes:

    වැඩේ හරියන්නේ නෑ බන් මයි මාසේ දාගමු ඌරෝ කන වැඩේට ... අන්න කොසා නුවර එලි ගිහිල්ල :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා හිත පියාදර එම්,සී.වාසි සියලුම කොක්කබාවන්ට
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,,,,,,!
    :P

    අවුරුද්දට පුර්ව අවධියේ සිට ඩොටේ ගතවීමට සිදුවීම නිසා , ඒමට නොහැකි විය .....

    සුරාව ,සුකර , අලි, ත්රයිලෝක විජය පත්‍ර සහ නොයෙකුත් ජුගුස්සාජනක දේ කීමට ඇත .....

    අෆ්ෆා.....
    අපේ ගරුතර ෆියර්ලස් ලීඩර් උතුමාණන්ට අවුරුදු සරුයි වගේ.......:baffled::baffled:
    අපි තාම හිරමල් වයසෙ කොල්ලො
    උයාලට ඉතින් දැන් සුදු කොඩි, ගොක්කොල සැරසිලි එහෙමත් හීනෙන් පෙනවනෙ :P
    පේනවා....
    තොගේ @ දෙක.........:angry::angry: