එකෙක්ට අවුරුද්දට සුබපැතුවම ස්පෑම් එකක් එවුවා කියහන්කෝ ..
මම #$%න් කියල යවන්නත් හදල නිකන් හිටිය ..
![]()
අපෝ අවුලක් නෑ කියහන්කෝ..... සිරාවටමත් එකෙක් එව්වා කියහන්කෝ..... හැබැයි වයිෆරේගේ එකෙන් එව්වේ......
පව්.......
පොලොන්නරු යන්න ඇති බන් ඈඬියාවත් එක්ක.....![]()
ශොප් එක ඕපන් කරන වැඩේට කට්ටියම ආව නිසා, මේ සැරේ ගියේ නෑ..... ලබන මාසේ දිහාට ගිහින් එනවා..... 
මාතර කිබුලද?අඩො එ කිබුලයි මෙ කිබුලයි එකෙක්ද?
![]()
ප්රසිද්ධ රහස් යකෝ ඕවා.....!!ශොප් එක ඕපන් කරන වැඩේට කට්ටියම ආව නිසා, මේ සැරේ ගියේ නෑ..... ලබන මාසේ දිහාට ගිහින් එනවා.....
![]()

ෂොප් එක පිටිපස්සෙ කාමරයක් තියන නිසා නැගල යනව නම් ඇති අයිජීඅයි!aluth thena kohomada boss ... negala yanawada ?![]()
ෂොප් එක පිටිපස්සෙ කාමරයක් තියන නිසා නැගල යනව නම් ඇති අයිජීඅයි!
ayyo salli

අපිත් එන්නද....ශොප් එක ඕපන් කරන වැඩේට කට්ටියම ආව නිසා, මේ සැරේ ගියේ නෑ..... ලබන මාසේ දිහාට ගිහින් එනවා.....
![]()

මා හිත පියාදර එම්,සී.වාසි සියලුම කොක්කබාවන්ට
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,,,,,,!
අවුරුද්දට පුර්ව අවධියේ සිට ඩොටේ ගතවීමට සිදුවීම නිසා , ඒමට නොහැකි විය .....
සුරාව ,සුකර , අලි, ත්රයිලෝක විජය පත්ර සහ නොයෙකුත් ජුගුස්සාජනක දේ කීමට ඇත .....

අපි තාම හිරමල් වයසෙ කොල්ලොතාම පොඩි එකානේ
![]()

ෆියර්ලස් ගහෙන් බැහැලා.....මා හිත පියාදර එම්,සී.වාසි සියලුම කොක්කබාවන්ට
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,,,,,,!
අවුරුද්දට පුර්ව අවධියේ සිට ඩොටේ ගතවීමට සිදුවීම නිසා , ඒමට නොහැකි විය .....
සුරාව ,සුකර , අලි, ත්රයිලෝක විජය පත්ර සහ නොයෙකුත් ජුගුස්සාජනක දේ කීමට ඇත .....

මා හිත පියාදර එම්,සී.වාසි සියලුම කොක්කබාවන්ට
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,,,,,,!
අවුරුද්දට පුර්ව අවධියේ සිට ඩොටේ ගතවීමට සිදුවීම නිසා , ඒමට නොහැකි විය .....
සුරාව ,සුකර , අලි, ත්රයිලෝක විජය පත්ර සහ නොයෙකුත් ජුගුස්සාජනක දේ කීමට ඇත .....

...ලේසි නෑ ඕයි 10 කට අඩුවෙන් ඉන්න කට්ටියකට ටයිප් කර කර විශ් කොරන එක 
අපිත් එන්නද....![]()

අෆ්ෆා.....මා හිත පියාදර එම්,සී.වාසි සියලුම කොක්කබාවන්ට
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,,,,,,!
අවුරුද්දට පුර්ව අවධියේ සිට ඩොටේ ගතවීමට සිදුවීම නිසා , ඒමට නොහැකි විය .....
සුරාව ,සුකර , අලි, ත්රයිලෝක විජය පත්ර සහ නොයෙකුත් ජුගුස්සාජනක දේ කීමට ඇත .....

පේනවා....අපි තාම හිරමල් වයසෙ කොල්ලො
උයාලට ඉතින් දැන් සුදු කොඩි, ගොක්කොල සැරසිලි එහෙමත් හීනෙන් පෙනවනෙ![]()