EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:lol: අනේ පලයන් බං යන්න බොරු නොකියා....... 077-3-078-533 .... ඕක වැඩ නැති වෙන්නේ, රෑ 11 ඉදන් උදේ 5 වෙනකම් විතරයි.... උඹ මෙතන කෝල් එකක් නොදී, බොරුව දාන්න එපා....... :growl::angry:
විකීගෙන් අහ මාමියෙ
මං උගෙන් ඉල්ලන් තමා උබේ කියලා කියන නම්බර් හැටකට විතර කෝල් ගත්තෙ :frown:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විකීගෙන් අහ මාමියෙ
    මං උගෙන් ඉල්ලන් තමා උබේ කියලා කියන නම්බර් හැටකට විතර කෝල් ගත්තෙ :frown:
    එහෙනම් උඹව අන්දලා. බලපං දැන් ඇදන් ඉන්නේ කලිසම නොපිට නේද කියලා ෂර්ට් එක වෙනුවට............
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තමන් ගේ හොදම යාළුව ගේ කෙල්ලව උස්සලා, ඌට සයිකෝ කේස් එකක් දෙන්න තරම් නීහීන වෙච්ච මගේ බැච් එකේ හිටපු හුකංපාරුවෙක් දැං ඉන්ග්ලන්ඩ් ඉන්නවා. ඌව අල්ලගෙන අරං වගේ තොරතුරු.
    ඉතිං මට ෆුක ද බං. මාව දන්නවමෛ්කෙ ඉන්න උන් ගෙන් බාගෙට බාගයක්. ඌ හිතං ඉන්නේ මාර ඇචිවුමන්ට් එකක් කලා කියල මගේ නම හොයං......
    මන්ද මානසික ඩයල් බං. මහියංගනේ ඉපදිච්ච ලොල්ලෙක් නේ...
    යකෝ මහියංගනෙට බනින්න එපා හරිය.....:angry::angry::angry::growl::growl::frown::frown::baffled::oo::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකීගෙන් අහ මාමියෙ
    මං උගෙන් ඉල්ලන් තමා උබේ කියලා කියන නම්බර් හැටකට විතර කෝල් ගත්තෙ :frown:

    :lol: බොරු කියන්න එපා බං.... ඕනා නම්බර් එකක් වැඩ..... මොකෝ විකියා නොදන්නවයෑ මගේ නම්බර්...... :P අනික උඹට මගේ ප්‍රොෆයිල් එකට ගියත්, අපේ සේල්ස් එකේ නම්බර් එක තියෙනවා....... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මහියංගනෙට බනින්න එපා හරිය.....:angry::angry::angry::growl::growl::frown::frown::baffled::oo::P
    උඹත් මහියංගනේ ද?
    එහෙනම් ෆුක හපං ලිදේ පැනපං..මොකද අර ඇමසින් කියල වේසාවත් මහියංගනේ එකෙක්.
    උඹ ඉන්නෙත් ඉන්ග්ලන්ඩ් නේද? අඩේ මූ ද දන්නෙ නෑ ඇමසියා........:rolleyes:
    එහෙනම් තෝ දන්නව ඇති වීරසිංහයව.........:dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol: බොරු කියන්න එපා බං.... ඕනා නම්බර් එකක් වැඩ..... මොකෝ විකියා නොදන්නවයෑ මගේ නම්බර්...... :P අනික උඹට මගේ ප්‍රොෆයිල් එකට ගියත්, අපේ සේල්ස් එකේ නම්බර් එක තියෙනවා....... :P
    හරි හරි විකියගෙන් අහකො
    මං සිරාවටම කෝල් කලා
    උබ දැන් දුන්න එකට නෙමෙ, විකියා මට දුන්නෙ වෙන නම්බර්ස් දෙකක්
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තමන් ගේ හොදම යාළුව ගේ කෙල්ලව උස්සලා, ඌට සයිකෝ කේස් එකක් දෙන්න තරම් නීහීන වෙච්ච මගේ බැච් එකේ හිටපු හුකංපාරුවෙක් දැං ඉන්ග්ලන්ඩ් ඉන්නවා. ඌව අල්ලගෙන අරං වගේ තොරතුරු.
    ඉතිං මට ෆුක ද බං. මාව දන්නවමෛ්කෙ ඉන්න උන් ගෙන් බාගෙට බාගයක්. ඌ හිතං ඉන්නේ මාර ඇචිවුමන්ට් එකක් කලා කියල මගේ නම හොයං......
    මන්ද මානසික ඩයල් බං. මහියංගනේ ඉපදිච්ච ලොල්ලෙක් නේ...
    කව්ද බං කිඹුලයියේ?
    මට කක්කා බරයි
    දැන් තෝ මෙතෙන්ට ආවේ රෙන්න හිතාගෙනද බකංබුස්සෝ?
    පල,උදී පාන්දර ඇමසියා හරි ෂෙනාල් පුණ්ඩේ හරි දාල තියෙන ත්‍රෙඩ් එහෙකට ගිහිං එලි බැහැපිය:angry::angry::angry::angry:

    :lol: බොරු කියන්න එපා බං.... ඕනා නම්බර් එකක් වැඩ..... මොකෝ විකියා නොදන්නවයෑ මගේ නම්බර්...... :P අනික උඹට මගේ ප්‍රොෆයිල් එකට ගියත්, අපේ සේල්ස් එකේ නම්බර් එක තියෙනවා....... :P
    ඔව්,ඔව්,ඕකගේ නම්බර් හැට හුටාමාරකුයි තව තුනකුයි විතර තිබ්බට ඔය එකක් වත් ඕන වෙලාවට ආන්සර් කරන්නේ නෑ ඔය හොටු කෑදැත්තා
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි විකියගෙන් අහකො
    මං සිරාවටම කෝල් කලා
    උබ දැන් දුන්න එකට නෙමෙ, විකියා මට දුන්නෙ වෙන නම්බර්ස් දෙකක්

    :lol: බොරු පොයි එපා.... උවමනාව තියෙන එකා දැන් හරි කෝල් කරනවා..... :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෙතන ගොඩ දෙනෙක්ට පොටෝ එකක් සමඟ රෙප් දුන්න එකකට මාව අසුවී තිබෙනවා :dull:
    මං දුන්න පොටෝ එකක් නෑ. :no:
    මොකෙක් හරි වල් කෑදැත්තෙක් මාව අහු කරන්න කරපු වැඩක් :angry: