EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූත් අර හිස් බෝතල් පෙන්නලා ආතල් ගන්න එකෙක් මිනියෝ ! :lol: හැමදාම අද නෙමේ හෙට ...නොදෝමකින් ගල් මූසල උරුලැවා :angry:
    අනිවා බන්......:eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා
    4.gif
    මේ නත්තල වෙද්දි නං මොකක් හරි වෙනසක් වෙලා තියෙය් නොවෑ
    9.gif
    ඒකත් ජයසිරි මOගලම් කියුවලු.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මැයි මාසේ පලවෙනි සතියෙන් පස්සේ දාමු සෙටමෝල් එකක් කොස් මාමිලගේ ගෙදර :P ඔව් ඔව් ඕකගේ ගෙදර එකපාරටම පාත් වෙන්න ඕන :angry:
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ සෙට් උනා හාවී එකේ...කාලෙකින් රසම රස ඌරු මස් ටිකක් කෑවා..පට්ටම පට්ටයි හීනියට කපල ෆ්‍රයි කරලා හරියට බේකන් වගේ :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    එතකොට අපි කන්නේ බොන්නේ නෑ .....සුකාපන් :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විශේෂ නිවේදනයයි !!

    මැරීඩ් ක්ලබ් ගෙට්ටුගෙදර් එකක් සමග BBQ එකක් දැමීමේ අවශ්‍යතාවයක් ඇත :P:rofl: මැයි මස මෙය පවත්වන්නට අදහස් කලෙමි :baffled: සියලු සාමාජිකයන්ගේ පැමිණීම අපේක්ෂා කරමි. මෙය kosandpol මාමිගේ ගෙදර පවත්වන්නට අදහස් කලෙමි (හැබැයි ඌරු කැල්ල පරිස්සම් කොරන්ඩ වෙයි :baffled::rofl:) සෙනසුරාදා දිනයක් නම් වඩා හොඳය :P

    කට්ටියගේ අදහස් ඉදිරිපත් කරන්න වැඩේට :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    විශේෂ නිවේදනයයි !!

    මැරීඩ් ක්ලබ් ගෙට්ටුගෙදර් එකක් සමග BBQ එකක් දැමීමේ අවශ්‍යතාවයක් ඇත :P:rofl: මැයි මස මෙය පවත්වන්නට අදහස් කලෙමි :baffled: සියලු සාමාජිකයන්ගේ පැමිණීම අපේක්ෂා කරමි. මෙය kosandpol මාමිගේ ගෙදර පවත්වන්නට අදහස් කලෙමි (හැබැයි ඌරු කැල්ල පරිස්සම් කොරන්ඩ වෙයි :baffled::rofl:) සෙනසුරාදා දිනයක් නම් වඩා හොඳය :P

    කට්ටියගේ අදහස් ඉදිරිපත් කරන්න වැඩේට :rolleyes:
    :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විශේෂ නිවේදනයයි !!

    මැරීඩ් ක්ලබ් ගෙට්ටුගෙදර් එකක් සමග BBQ එකක් දැමීමේ අවශ්‍යතාවයක් ඇත :P:rofl: මැයි මස මෙය පවත්වන්නට අදහස් කලෙමි :baffled: සියලු සාමාජිකයන්ගේ පැමිණීම අපේක්ෂා කරමි. මෙය kosandpol මාමිගේ ගෙදර පවත්වන්නට අදහස් කලෙමි (හැබැයි ඌරු කැල්ල පරිස්සම් කොරන්ඩ වෙයි :baffled::rofl:) සෙනසුරාදා දිනයක් නම් වඩා හොඳය :P

    කට්ටියගේ අදහස් ඉදිරිපත් කරන්න වැඩේට :rolleyes:
    හොදටම රිදුනා...... මම එනවා :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විශේෂ නිවේදනයයි !!

    මැරීඩ් ක්ලබ් ගෙට්ටුගෙදර් එකක් සමග BBQ එකක් දැමීමේ අවශ්‍යතාවයක් ඇත :P:rofl: මැයි මස මෙය පවත්වන්නට අදහස් කලෙමි :baffled: සියලු සාමාජිකයන්ගේ පැමිණීම අපේක්ෂා කරමි. මෙය kosandpol මාමිගේ ගෙදර පවත්වන්නට අදහස් කලෙමි (හැබැයි ඌරු කැල්ල පරිස්සම් කොරන්ඩ වෙයි :baffled::rofl:) සෙනසුරාදා දිනයක් නම් වඩා හොඳය :P

    කට්ටියගේ අදහස් ඉදිරිපත් කරන්න වැඩේට :rolleyes:
    emi....:rolleyes::rolleyes: