අනිවා බන්......මූත් අර හිස් බෝතල් පෙන්නලා ආතල් ගන්න එකෙක් මිනියෝ !හැමදාම අද නෙමේ හෙට ...නොදෝමකින් ගල් මූසල උරුලැවා
![]()

අනිවා බන්......![]()
ජූලි 12 පෝය-හෙනහුරාදා. ඉරිදත් නිවාඩු එකේ ඔන්න සෙටමෝල් වෙන්න නියමයි.

ඒකත් ජයසිරි මOගලම් කියුවලු.....හාමේ නත්තල වෙද්දි නං මොකක් හරි වෙනසක් වෙලා තියෙය් නොවෑ![]()
![]()

මැයි මාසේ පලවෙනි සතියෙන් පස්සේ දාමු සෙටමෝල් එකක් කොස් මාමිලගේ ගෙදරඔව් ඔව් ඕකගේ ගෙදර එකපාරටම පාත් වෙන්න ඕන
![]()

එතකොට අපි කන්නේ බොන්නේ නෑ .....සුකාපන්ඊයේ සෙට් උනා හාවී එකේ...කාලෙකින් රසම රස ඌරු මස් ටිකක් කෑවා..පට්ටම පට්ටයි හීනියට කපල ෆ්‍රයි කරලා හරියට බේකන් වගේ![]()

මැයි මස මෙය පවත්වන්නට අදහස් කලෙමි
සියලු සාමාජිකයන්ගේ පැමිණීම අපේක්ෂා කරමි. මෙය kosandpol මාමිගේ ගෙදර පවත්වන්නට අදහස් කලෙමි (හැබැයි ඌරු කැල්ල පරිස්සම් කොරන්ඩ වෙයි 
) සෙනසුරාදා දිනයක් නම් වඩා හොඳය 

විශේෂ නිවේදනයයි !!
මැරීඩ් ක්ලබ් ගෙට්ටුගෙදර් එකක් සමග BBQ එකක් දැමීමේ අවශ්‍යතාවයක් ඇතමැයි මස මෙය පවත්වන්නට අදහස් කලෙමි
සියලු සාමාජිකයන්ගේ පැමිණීම අපේක්ෂා කරමි. මෙය kosandpol මාමිගේ ගෙදර පවත්වන්නට අදහස් කලෙමි (හැබැයි ඌරු කැල්ල පරිස්සම් කොරන්ඩ වෙයි
) සෙනසුරාදා දිනයක් නම් වඩා හොඳය
කට්ටියගේ අදහස් ඉදිරිපත් කරන්න වැඩේට![]()

හොදටම රිදුනා...... මම එනවාවිශේෂ නිවේදනයයි !!
මැරීඩ් ක්ලබ් ගෙට්ටුගෙදර් එකක් සමග BBQ එකක් දැමීමේ අවශ්‍යතාවයක් ඇතමැයි මස මෙය පවත්වන්නට අදහස් කලෙමි
සියලු සාමාජිකයන්ගේ පැමිණීම අපේක්ෂා කරමි. මෙය kosandpol මාමිගේ ගෙදර පවත්වන්නට අදහස් කලෙමි (හැබැයි ඌරු කැල්ල පරිස්සම් කොරන්ඩ වෙයි
) සෙනසුරාදා දිනයක් නම් වඩා හොඳය
කට්ටියගේ අදහස් ඉදිරිපත් කරන්න වැඩේට![]()

emi....විශේෂ නිවේදනයයි !!