කොස් මාමිගේ ගෙදර ලිකර් බැලූ !! එත් ලස්සන ස්පොට් එකක් තියෙනවා කිව්වා අර ඇල අයිනේ එතන BBQ එක දාන්න පර්මිෂන් ගන්න බලන්නම් කිව්වා..එතන ලිකර් පුළුවන් ලු 
දැන් තියෙන්නේ කිඹුලට මැයි මාසේ එන්න පුළුවන් දිනයක් දාගන්න එක ..කිඹුලා කලින් කිව්වේ ජුලි 12 දාමු කියල ... එච්චර කල් ඉන්න බෑනේ