EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොස් මාමිගේ ගෙදර ලිකර් බැලූ !! එත් ලස්සන ස්පොට් එකක් තියෙනවා කිව්වා අර ඇල අයිනේ එතන BBQ එක දාන්න පර්මිෂන් ගන්න බලන්නම් කිව්වා..එතන ලිකර් පුළුවන් ලු :rofl:

    දැන් තියෙන්නේ කිඹුලට මැයි මාසේ එන්න පුළුවන් දිනයක් දාගන්න එක ..කිඹුලා කලින් කිව්වේ ජුලි 12 දාමු කියල ... එච්චර කල් ඉන්න බෑනේ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes::rolleyes:
    කොස් මාමිගේ ගෙදර ලිකර් බැලූ !! එත් ලස්සන ස්පොට් එකක් තියෙනවා කිව්වා අර ඇල අයිනේ එතන BBQ එක දාන්න පර්මිෂන් ගන්න බලන්නම් කිව්වා..එතන ලිකර් පුළුවන් ලු :rofl:

    දැන් තියෙන්නේ කිඹුලට මැයි මාසේ එන්න පුළුවන් දිනයක් දාගන්න එක ..කිඹුලා කලින් කිව්වේ ජුලි 12 දාමු කියල ... එච්චර කල් ඉන්න බෑනේ :rofl:
    ලිකර් බැරිනම් කොකාකෝලා බෝතලේක බාගයක් හිස්කරල ඒ අඩුවට මොනවහරි පුරවන් ගිහින් කොකාකෝලා බොමු......:P:P
     
    Aug 18, 2011
    6,147
    788
    0

    තරින්ද අංකල් අන්න සිරී එක්ක ලිඳකට බැහැලා :lol::lol: මම හිතුවේ පොර හෙන අහිංසක ඩයල් එකක් කියලා. බලන් යනකොට පොර වලි ඩයල් එකක් නේ :shocked::shocked::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes:

    ලිකර් බැරිනම් කොකාකෝලා බෝතලේක බාගයක් හිස්කරල ඒ අඩුවට මොනවහරි පුරවන් ගිහින් කොකාකෝලා බොමු......:P:P

    :P:P:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්දු;16585375 said:
    තරින්ද අංකල් අන්න සිරී එක්ක ලිඳකට බැහැලා :lol::lol: මම හිතුවේ පොර හෙන අහිංසක ඩයල් එකක් කියලා. බලන් යනකොට පොර වලි ඩයල් එකක් නේ :shocked::shocked::shocked:

    :lol::lol: අහිංසක ? :baffled::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්දු;16585424 said:
    :oo::oo: සිරාවට මම හිතං හිටියේ එහෙමයි. කාටවත් බනින්නෙ නැති, වලියට යන්නේ නැති :(:( ( ජබුක් )

    මේකේ උන් කියයි මගේ අහිංසක කම :baffled::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්දු;16585466 said:
    :P:P මම දන්නේ නෑ. මම හොරෙන් මේකට ඇවිත් වටේ පිටේ පේජ් 2-3ක් බලලා හොරෙන්ම මාරු වෙනවා :lol::lol:

    හා හොඳමයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුලාගෙන් එහාට නොයමි.
    බලමුකෝ දවස අනුව
    සෙට් එක බීලා පරන තරහවල් වලට මට නෙලාවිද මන්දා :P

    කොහොමත් උඹට එහාට යන්න දෙන්නේ නෑ... හුජ්ජ කොල්ලොන්ට මොන ලිකර් ද :P ඔව් තොට එන්න කිව්වේ පරණ තරහක් පිරිමහගන්න තමා :P:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොහොමත් උඹට එහාට යන්න දෙන්නේ නෑ... හුජ්ජ කොල්ලොන්ට මොන ලිකර් ද :P ඔව් තොට එන්න කිව්වේ පරණ තරහක් පිරිමහගන්න තමා :P:rofl:

    මටත් තියෙනවා ඕකත් එක්ක කෝන්තරයක්....:frown::frown: