EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් බෑ
    තව ටික කාලෙකින් සුදු කෙලි ලෝකෙකට යනවා
    එතකොට ඉතින් :rolleyes:
    ඇයි සුදු ඒවගේ අරක රත්තරන්ද.......:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙදකින් බන් මුගේ අහවල් එක වගේ තමා හැම බඩුවක්ම බාල කොලිටියේ.....
    මම එදා ගත්තු මවුස් එක ස්ක්‍රොල් වෙන්නේ නෑ. වීල් එක නිකන් කැරකෙනවා......:baffled:

    :frown: වටේ කෑ ගහ ගහා යන්නේ නැතුව, බඩු හොද නැත්නම් ගෙනත් දීපන්.... එක්කෝ අලුත් එකක් දෙන්නම්..... නැත්නම් මනී බැක්..... :D

    මට ලැපට හාඩ් එකක් දුන්නා..:angry::angry:

    එකක් කෙලලා ගියා.. :angry::angry:මේකත් කෙලල ගියොත් අලි ඩබලම ඉවරයක් කරනවා...:cool:

    :frown: ඈ බොල කසිප්පුවෝ..... තොපිලට වොරන්ටි නැති බඩු වලටත් වොරන්ටි දාලා දෙන්න හොදා...... :angry: එතකොට සද්ද නෑ....... අඩුවට බඩු දෙනකොට සද්ද නෑ....... :frown: :growl: :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: වටේ කෑ ගහ ගහා යන්නේ නැතුව, බඩු හොද නැත්නම් ගෙනත් දීපන්.... එක්කෝ අලුත් එකක් දෙන්නම්..... නැත්නම් මනී බැක්..... :D

    :frown: ඈ බොල කසිප්පුවෝ..... තොපිලට වොරන්ටි නැති බඩු වලටත් වොරන්ටි දාලා දෙන්න හොදා...... :angry: එතකොට සද්ද නෑ....... අඩුවට බඩු දෙනකොට සද්ද නෑ....... :frown: :growl: :angry:
    රිදිලා.....:baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා.....:baffled::dull:

    :( ඔව් රිදිලා තමා..... :dull: මෙතන මගෙන් නොගත්ත උන්ට පවා.... ජිල්මාට් දාලා වොරන්ටි අරන් දීලා තියෙනවා මම....... කොහෙන්වත් ෆිසිකල් කේස් වලට වොරන්ටි දෙන්නේ නෑ..... :no: ඒත් මම ෆිසිකල් කේස් වලටත් වොරන්ටි අරන් දීලා තියෙනවා...... :yes:

    වොරන්ටි ඉවර වෙලා, ඉන්වොයිස් එකේවත් වොරන්ටි නැති ඒවට වොරන්ටි අරන් දීලා තියෙනවා...... මගෙන් නොගත්ත ඒවටත්.... :angry: මගෙන් ගත්ත හැම ටොෂිබා එකකටම, වැඩිපුර වොරන්ටි දාලා දීලා තියෙනවා මාස දෙක තුන...... :growl: වැඩක් නෑ ආයේ එකෙක්ට කරන්නේ නෑ....... :no: :( :baffled: :dull:

    :oo: මෙතන සමහර උන් ඉන්නවා..... ටෝක් කරන්නේ ලක්ෂේ දෙකේ ලැප් ගන්න...... විස්තර එක්ක නම්බර් එකත් යවලත්...... හාඩ් එක කීයද කියලා එක PM එකයි...... රැම් එක කීයද කියලා තව PM එකක්..... ඊළගට රැම් එක වැඩි කරන්න පුලුවන්ද කියලා තව PM එකක්....... ඊට පස්සේ එහෙම වැඩි කරොත් ගාන කීයද කියලා තව PM එකක්...... & etc .... etc...... ලොරි ටෝක් ලක්ෂේ දෙකේ බඩු ගන්න..... ඒත් නම්බර් එක දුන්නත් මුලින්ම, කෝල් එකක් දෙන්නේ නෑ........ :no: කයිය ගැහුවට කෝල් එකක් දෙන්න සල්ලි නෑ..... ඈහුවොත් කියන්නේ නම්බර් එක හොයා ගන්න බැරි උනා.... PM එක මැකුනා....... නම්බර් එක කෝල් කරහම වැඩ නෑ..... & බ්ලා .... බ්ලා...... :lol:

    ගන්න එකා හිගන මට්ටමට PM ගගහා ඉන්නේ නෑ.... කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්නවා නම්බර් එක දුන්නහම..... ගන්නවා නම් ගන්නවා...... :yes: වින්ඩෝ ශොපින් ඩයල් තමා ඉවරයක් නැතුව PM...... :rofl::P:lol:

    කොහොම කරත්, ඔය හැම අයියලම, කොහෙන් ගත්තත්, වොරන්ටි කේස් වලදි, අඩාගෙන එන්නේ මාව හොයාගෙනම තමා...... :D ඒ වෙලාවට ඉතින් හොදවයින් අමතලා, වැඩේ කරලා දෙනවා.... හැබැයි කෝල් එකක් දීලා විස්තරේ කියන එකාලට විතරයි..... PM / VM ගගහා හිගන උන් ගැන මම බලන්නේ නෑ....... :no: ඈයි වදේ මුන් තවම අර ගඩොල් බාග සෙල් ෆෝන් තිබ්බ කාලේ ෆෝන් කෝල් රේට් තියෙනවා කියලද හිතාගෙන ඉන්නේ....... :lol: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හපොයි...:shocked:

    ජෝක් එකට යකෝ කිව්වේ...:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙදකින් බන් මුගේ අහවල් එක වගේ තමා හැම බඩුවක්ම බාල කොලිටියේ.....
    මම එදා ගත්තු මවුස් එක ස්ක්‍රොල් වෙන්නේ නෑ. වීල් එක නිකන් කැරකෙනවා......:baffled:

    :frown: උඹට දුන්නේ මම පාවිච්චි කරන මොඩල් එකේ ජීනියස් වයර්ලස් මවුස් එක.... ඒක හොද නිසා...... මෙච්චර කාලෙකට එකක්වත් ෆෝල්ට් ආවේ නෑ...... :no: හැම තැනම කියෝ කියෝ යන්නේ නැතුව, ඕක එවපන්..... ඕකේට වොරන්ටි තියෙනවා...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( ඔව් රිදිලා තමා..... :dull: මෙතන මගෙන් නොගත්ත උන්ට පවා.... ජිල්මාට් දාලා වොරන්ටි අරන් දීලා තියෙනවා මම....... කොහෙන්වත් ෆිසිකල් කේස් වලට වොරන්ටි දෙන්නේ නෑ..... :no: ඒත් මම ෆිසිකල් කේස් වලටත් වොරන්ටි අරන් දීලා තියෙනවා...... :yes:

    වොරන්ටි ඉවර වෙලා, ඉන්වොයිස් එකේවත් වොරන්ටි නැති ඒවට වොරන්ටි අරන් දීලා තියෙනවා...... මගෙන් නොගත්ත ඒවටත්.... :angry: මගෙන් ගත්ත හැම ටොෂිබා එකකටම, වැඩිපුර වොරන්ටි දාලා දීලා තියෙනවා මාස දෙක තුන...... :growl: වැඩක් නෑ ආයේ එකෙක්ට කරන්නේ නෑ....... :no: :( :baffled: :dull:

    :oo: මෙතන සමහර උන් ඉන්නවා..... ටෝක් කරන්නේ ලක්ෂේ දෙකේ ලැප් ගන්න...... විස්තර එක්ක නම්බර් එකත් යවලත්...... හාඩ් එක කීයද කියලා එක PM එකයි...... රැම් එක කීයද කියලා තව PM එකක්..... ඊළගට රැම් එක වැඩි කරන්න පුලුවන්ද කියලා තව PM එකක්....... ඊට පස්සේ එහෙම වැඩි කරොත් ගාන කීයද කියලා තව PM එකක්...... & etc .... etc...... ලොරි ටෝක් ලක්ෂේ දෙකේ බඩු ගන්න..... ඒත් නම්බර් එක දුන්නත් මුලින්ම, කෝල් එකක් දෙන්නේ නෑ........ :no: කයිය ගැහුවට කෝල් එකක් දෙන්න සල්ලි නෑ..... ඈහුවොත් කියන්නේ නම්බර් එක හොයා ගන්න බැරි උනා.... PM එක මැකුනා....... නම්බර් එක කෝල් කරහම වැඩ නෑ..... & බ්ලා .... බ්ලා...... :lol:

    ගන්න එකා හිගන මට්ටමට PM ගගහා ඉන්නේ නෑ.... කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්නවා නම්බර් එක දුන්නහම..... ගන්නවා නම් ගන්නවා...... :yes: වින්ඩෝ ශොපින් ඩයල් තමා ඉවරයක් නැතුව PM...... :rofl::P:lol:

    කොහොම කරත්, ඔය හැම අයියලම, කොහෙන් ගත්තත්, වොරන්ටි කේස් වලදි, අඩාගෙන එන්නේ මාව හොයාගෙනම තමා...... :D ඒ වෙලාවට ඉතින් හොදවයින් අමතලා, වැඩේ කරලා දෙනවා.... හැබැයි කෝල් එකක් දීලා විස්තරේ කියන එකාලට විතරයි..... PM / VM ගගහා හිගන උන් ගැන මම බලන්නේ නෑ....... :no: ඈයි වදේ මුන් තවම අර ගඩොල් බාග සෙල් ෆෝන් තිබ්බ කාලේ ෆෝන් කෝල් රේට් තියෙනවා කියලද හිතාගෙන ඉන්නේ....... :lol: :P

    :lol: menna thappulanawooo :baffled:

    gampahin jabok :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹට දුන්නේ මම පාවිච්චි කරන මොඩල් එකේ ජීනියස් වයර්ලස් මවුස් එක.... ඒක හොද නිසා...... මෙච්චර කාලෙකට එකක්වත් ෆෝල්ට් ආවේ නෑ...... :no: හැම තැනම කියෝ කියෝ යන්නේ නැතුව, ඕක එවපන්..... ඕකේට වොරන්ටි තියෙනවා...... :yes:

    matath badu list ekakma thiyenawa ewanna :P umba boruwata ewapan ewapan gagaa innawa..umba dannawa api ewa ewanne nathi withthiya :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒත් නම්බර් එක දුන්නත් මුලින්ම, කෝල් එකක් දෙන්නේ නෑ........ :no: කයිය ගැහුවට කෝල් එකක් දෙන්න සල්ලි නෑ..... ඈහුවොත් කියන්නේ නම්බර් එක හොයා ගන්න බැරි උනා.... PM එක මැකුනා....... නම්බර් එක කෝල් කරහම වැඩ නෑ..... & බ්ලා .... බ්ලා...... :lol:

    ගන්න එකා හිගන මට්ටමට PM ගගහා ඉන්නේ නෑ.... කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්නවා නම්බර් එක දුන්නහම..... ගන්නවා නම් ගන්නවා...... :yes: වින්ඩෝ ශොපින් ඩයල් තමා ඉවරයක් නැතුව PM...... :rofl::P:lol:

    රිදිච්ච පාර අහක ඉන්න මටත් බැනලා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    matath badu list ekakma thiyenawa ewanna :P umba boruwata ewapan ewapan gagaa innawa..umba dannawa api ewa ewanne nathi withthiya :P

    :frown: දැන් දවස් කීයක ඉදලා කියනවද UPS එක දීපන් කියලා...... :angry: දුන්නද....?? ගෙදරට ආව වෙලාවෙත් ඉල්ලුවා දුන්නේ නෑ...... :growl: එහෙම කරලත් දැන් එක එක ඒවා කියනවා...... :(