EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ටොශිබා සැටලයිට් (කෝමද නම :P)

ඩුවල් කෝර්
2ගීබී රැම්
500ගීබී හාඩ්
14" ඩිස්ප්ලේ

(1yr parts + 2 yrs service)

ලැප් මාමි මේක කීයක් වේවිද?
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද නාකියෝ හිනා වෙන්නෙ
    දන්න එකෙක්ගෙන් අහන්නෙ නැතුව තොගෙන් අහන්නද කියන්නෙ :angry:

    හෙහෙ වින්ඩෝ ෂොපින් ගෝතයා :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හෙහෙ වින්ඩෝ ෂොපින් ගෝතයා :rofl:
    වින්ඩෝ ශොපින් ලබ්බක් නෙමෙ
    ඕක ගන්න බැලුවේ
    ස්කයිප්, බ්‍රවුසර්ස් රන් වෙනවනම්, බේසික් සොෆ්ට්වෙයාර් රන් වෙනවනම් ඇති
    ගාණ කොහොමද කියලා රත්නෙගෙන් ඇහුවෙ
    මෙහෙ ගණන් වැඩිද දන්නෙ නෑනෙ :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :oo: ආ ඕකද.....?? ඕක 42,500/= One Year Warranty + 3 Years Service.
    ලැප් බෑග් එකයි, ඩොන්ගල් එකකුයි එක්ක ඕක 48ක් කියල තියෙන්නෙ
    එන්න කිව්ව තව අඩු කරලා දෙන්නම් කිව්වා :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලැප් බෑග් එකයි, ඩොන්ගල් එකකුයි එක්ක ඕක 48ක් කියල තියෙන්නෙ
    එන්න කිව්ව තව අඩු කරලා දෙන්නම් කිව්වා :(

    ජංගිය පාත් කරගෙනද එන්න කිව්වේ අඩු කරලා දෙන්න ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් බෑග් එකයි, ඩොන්ගල් එකකුයි එක්ක ඕක 48ක් කියල තියෙන්නෙ
    එන්න කිව්ව තව අඩු කරලා දෙන්නම් කිව්වා :(

    :lol: ගොනෝ.... ලැප් වලට බෑග් එක කොහොමත් එනවා...... :rofl: :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලැප් බෑග් එකයි, ඩොන්ගල් එකකුයි එක්ක ඕක 48ක් කියල තියෙන්නෙ
    එන්න කිව්ව තව අඩු කරලා දෙන්නම් කිව්වා :(

    :lol: ගොනෝ.... ලැප් වලට බෑග් එක කොහොමත් එනවා...... :rofl: :P
    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලැප් බෑග් එකයි, ඩොන්ගල් එකකුයි එක්ක ඕක 48ක් කියල තියෙන්නෙ
    එන්න කිව්ව තව අඩු කරලා දෙන්නම් කිව්වා :(

    අන්න අර මාමි තඩියගෙන් ගනියෝ..:angry::angry:
    ඉල්ලන් පරිප්පු සෙට්කරගන්නේ නැතුව.:rolleyes:

    ආවොත් හම්බවෙන්නවත් බැරියෑ..:)

    අද ගිහින් මාමිව හම්බවෙලා ආවේ..:rofl:

    කොන්ඩෙ එහෙම කපල කොල්ල වගේ වෙන්න හදනව.:rofl: පව් ආසාවනේ.:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ අධිකයි සිංහලු....... ජංගි පලන් කෝ.....

    :oo: මොනවද බං ඔච්චර වැඩ......?? :rolleyes:

    කාර් බලන සීන් එකට නම් කාව හරි සෙට් කරගන්න වෙනෝ...... මම මේ දවස් ටිකේ, යන්නම ඕනා වැඩ වලට විතරයි එලියට බහින්නේ..... පැයක් දෙකක් එලියේ හිටියහම හොද ගණන්....... :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියා වහින්නේ නැද්ද බං ඔය පැත්තේ.... මට ශොප් එකට යාගන්න විදිහක් නෑ මෙහේ වහිනවා...... :(