අවස්ථා සම්බන්ධය I
"මෙහ් අපේ ගෙදර ඇත්තිට එහෙම කියන්න එපා උඹලගේ ගෑනුන්ට මම කුකරි ක්ලාස් දැම්මා කියල හොඳේ "
මෙය කව්රුන් විසින් කා හට කියන ලද්දක් ද ? නිවැරදි පිලිතුර ANSWER <SPACE> 119 වෙත යවා ඔබගේ ගෙදර ලිඳට වතුර පනිට්ටුවක් දිනාගන්න

හුටා....... **ලෙක් කෑ ගහගෙන ගගට පැන්නා........ 
ස්තූති කිඹුල් මාමේ...... 

චෙක් එකක් බාර දෙන්න ගියා..... 

ඕකට වොරන්ටි තියෙනවා යකෝ.... ජීනියස් හැම එකකටම වොරන්ටි තියෙනවා..... මම ගත්තා ලැප් බෑග් එකක්.... ඒකටත් වොරන්ටි.......
...අර පාගොඩ පාරේ වාහනේ නේද ? 