EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි...... තෙල් හිගයක් ඒමේ ලකුණු තිබේ..... තොපේ තෙල් ටැංකි පුරවගනිල්ලා..... :yes:
    අපි මේ ටැන්කිය හිස්කරගන්න විදියක් බලන්නේ.....:rolleyes::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන්නෙ නෑ කියල කිව්වට මේවගේ එකක් දැක්කම කියන්නේ නැතුව බෑ......

    http://www.elakiri.com/forum/showpost.php?p=16887750&postcount=5
    මේ වේසාව මොකක්ද බං මේ කියන්නේ...මේ පරන එකක්........
    නමුත් මේ කියන්නේ අපේ විකිය සහ අපේ ක්ලබ් එක ගැන නේද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි...... අද හවසම ගිහිල්ලා පොල්තෙල් & එළවළු තෙල් බැරල් දෙකක් විතර ගන්නම්...... :yes::yes:

    :angry: රෙද්ද..... යකෝ වාහනේට තෙල් ගහගනින් කියලා කිව්වේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ් අන්ජුස්........

    කේලමකුත් තියෙනවා උඹට කියන්න....... එක්කෝ ඕනේ නෑ....... :rofl::P;)

    ඒ මොකක්ද :confused:

    නෑහ්හ් එක්කෝ ඕනේ නෑ........ ;)

    කීකෝ.... :oo:

    බස් නාකිය... :angry::angry:

    :frown: අඩෝ කොහුබත් කන්නා.... තෝ දුන්නා නේද ගින්න...... :angry: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්නෙ නෑ කියල කිව්වට මේවගේ එකක් දැක්කම කියන්නේ නැතුව බෑ......

    http://www.elakiri.com/forum/showpost.php?p=16887750&postcount=5
    මේ වේසාව මොකක්ද බං මේ කියන්නේ...මේ පරන එකක්........
    නමුත් මේ කියන්නේ අපේ විකිය සහ අපේ ක්ලබ් එක ගැන නේද?

    :oo: නෑ නේ..... ඔය මේක ගැන නෙවේ මගේ හිතේ....... :rolleyes: