වාහනේ හැටියට බ්රේක් මදි ලු. මේකා පාගලා යනවත් එක්ක නෙ..
ඉක්මනට බ්රේක් හදා ගත්තොත් හොදයි![]()
මාරි බිස්කට් ක්රීම් සෝඩා එපා...

වාහනේ හැටියට බ්රේක් මදි ලු. මේකා පාගලා යනවත් එක්ක නෙ..
ඉක්මනට බ්රේක් හදා ගත්තොත් හොදයි![]()

කොහොමත් මේකා බ්රේක් ගහන්න කලිං අක්කා මෙයාව බ්රේක් කරයි.. අවුලක් නෑමාරි බිස්කට් ක්රීම් සෝඩා එපා...![]()





සංකපාලයා....
අඳුරන කෙනෙක් එහෙම නම් අයින් කරපියෝ ෆොටෝ එක...![]()


කොහොමත් මේකා බ්රේක් ගහන්න කලිං අක්කා මෙයාව බ්රේක් කරයි.. අවුලක් නෑ
ආන් අදත් ගියා දතක් ගලවන්න![]()


බලපුවා බත් හැලි ඉදෙනකල් විරසක වෙන්නේ ගැනියි මිනිහයි විතරයි
පිරිමි පිරිමි අල එරෙනකල් විරසක වෙලා

අපි මල්ලි ඊට වඩා වැඩ ...., අද ගෙදරනේවැඩ බං විකි අයියේ සුපුරුදු පරිදි........![]()
අපි මල්ලි ඊට වඩා වැඩ ...., අද ගෙදරනේ
කොමද පැටික්කි එහෙම , නර්සරි යාම කොමද


නර්සරි යවන්න අමාරුවක් නෑ කැමැත්තෙන් යනවා....... හැබැයි මලාට කියන්නේ නෑ දවසේ කරපුවා ඉගෙන ගත්තු එව්වා ගැනනම්....... "අද මුකුත් කරේ නෑ අනේ ඇයි හැමදාම ඕක අහන්නේ" කියනවා අහද්දී....... දිපියකෝ ඉතින් උත්තර ඔව්වට........

වෙල්කම් කිවා එහනම් ලොක්ක.... දැන් ඉතින් අදින හැටි බෙදා ගමු ...මම සතියකට කලින් කසාද බැන්ද![]()

ඔහොම තමයි බන් පොඩ්ඩෝ ..... උන අපිට ගණන් උස්සනවාගෙදර වැඩ දාහෙන් නෙවෙයි කෝටියෙන් සැපයි විකි අයියේ මට මේ ජොබත් එක්ක බැලුවම....... මේ ඉලව්ව මට දැන් උපරිමෙටත් වඩා එහාට එපා වෙලා කලකිරිලා ඉන්නේ.......
දෝණි ඉන්නවා හොඳින්.......නර්සරි යවන්න අමාරුවක් නෑ කැමැත්තෙන් යනවා....... හැබැයි මලාට කියන්නේ නෑ දවසේ කරපුවා ඉගෙන ගත්තු එව්වා ගැනනම්....... "අද මුකුත් කරේ නෑ අනේ ඇයි හැමදාම ඕක අහන්නේ" කියනවා අහද්දී....... දිපියකෝ ඉතින් උත්තර ඔව්වට........
![]()