EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහනේ හැටියට ‍බ්‍රේක් මදි ලු. මේකා පාගලා යනවත් එක්ක නෙ..
    ඉක්මනට බ්‍රේක් හදා ගත්තොත් හොදයි :dull:

    මාරි බිස්කට් ක්‍රීම් සෝඩා එපා...:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාරි බිස්කට් ක්‍රීම් සෝඩා එපා...:dull:
    කොහොමත් මේකා බ්‍රේක් ගහන්න කලිං අක්කා මෙයාව බ්‍රේක් කරයි.. අවුලක් නෑ :cool::rofl:
    ආන් අදත් ගියා දතක් ගලවන්න :P:rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1972310_688127751232909_477827739_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සංකපාලයා....:rolleyes:

    අඳුරන කෙනෙක් එහෙම නම් අයින් කරපියෝ ෆොටෝ එක...:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලපුවා බත් හැලි ඉදෙනකල් විරසක වෙන්නේ ගැනියි මිනිහයි විතරයි
    පිරිමි පිරිමි අල එරෙනකල් විරසක වෙලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලපුවා බත් හැලි ඉදෙනකල් විරසක වෙන්නේ ගැනියි මිනිහයි විතරයි
    පිරිමි පිරිමි අල එරෙනකල් විරසක වෙලා

    මායි සංකපාලයි කිව්වේ අද පොල්ලක් අරන් මුන්ට තඩිබාන්න ඕනේ කියලා...:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි මල්ලි ඊට වඩා වැඩ ...., අද ගෙදරනේ
    කොමද පැටික්කි එහෙම , නර්සරි යාම කොමද

    ගෙදර වැඩ දාහෙන් නෙවෙයි කෝටියෙන් සැපයි විකි අයියේ මට මේ ජොබත් එක්ක බැලුවම....... මේ ඉලව්ව මට දැන් උපරිමෙටත් වඩා එහාට එපා වෙලා කලකිරිලා ඉන්නේ.......:dull::dull:

    දෝණි ඉන්නවා හොඳින්....... :) නර්සරි යවන්න අමාරුවක් නෑ කැමැත්තෙන් යනවා....... හැබැයි මලාට කියන්නේ නෑ දවසේ කරපුවා ඉගෙන ගත්තු එව්වා ගැනනම්....... "අද මුකුත් කරේ නෑ අනේ ඇයි හැමදාම ඕක අහන්නේ" කියනවා අහද්දී....... දිපියකෝ ඉතින් උත්තර ඔව්වට........:baffled::oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෙදර වැඩ දාහෙන් නෙවෙයි කෝටියෙන් සැපයි විකි අයියේ මට මේ ජොබත් එක්ක බැලුවම....... මේ ඉලව්ව මට දැන් උපරිමෙටත් වඩා එහාට එපා වෙලා කලකිරිලා ඉන්නේ.......:dull::dull:

    දෝණි ඉන්නවා හොඳින්....... :) නර්සරි යවන්න අමාරුවක් නෑ කැමැත්තෙන් යනවා....... හැබැයි මලාට කියන්නේ නෑ දවසේ කරපුවා ඉගෙන ගත්තු එව්වා ගැනනම්....... "අද මුකුත් කරේ නෑ අනේ ඇයි හැමදාම ඕක අහන්නේ" කියනවා අහද්දී....... දිපියකෝ ඉතින් උත්තර ඔව්වට........:baffled::oo:
    ඔහොම තමයි බන් පොඩ්ඩෝ ..... උන අපිට ගණන් උස්සනවා