EK Married Club-9

මොන රණ්ඩුවද යකෝ.....??

mqdefault.jpg
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න අද වෙච්ච සීන් එකක්...... (මෙහිදී සමහර ඒවා ටිකක් සත්‍ය කතාවට වෙනස් වන බවද.... කථා රසය සදහා එය එසේ කර ඈති බවද සලකන්න.)

    එකෙක්ට මම කෝල් කරා......

    මම :- මෙන්න මෙහේ වරෙන් බං.... තොපි දෙන්නගේ රණ්ඩුව තාම ඉවර නැද්ද.....??

    අනිකා :- මොන රණ්ඩුවද යකෝ.....??

    මම :- @*&$%@&^$*)((@^^&()@()_(@_(@^&#*(#()#() :angry: :frown:



    එතකොට දැන් මෙතන රණ්ඩුවෙලා තියෙන්නේ තුන් වෙනි පාර්ශවයක්ද.....?? :eek:



    අනිකා :- හරි හරි මම තව ටිකක් ඌව අවුස්සලා තියනවා.... උ.වේ.ස. පෙන්වනකම්..... :lol:

    එකෙක් මට කෝල් කරා......

    ඒකා :- හ්ම්ම්..... හරි මම එන්නම්...... අරූටත් එන්න කියපන්..... :yes:

    මම :- හරි හරි ඌ එයි.... උඹත් වරෙන්කෝ..... ඌ ඔය උඹව අවුස්සන්න යන්නේ..... :P



    මුන් දෙන්නගේ සිගිති ආතල් දැකලා මට දැන් එපා වෙලා.... බලං ගියහම මෙතන රණ්ඩු වෙච්ච එකෙක් නෑ...... :rofl: :P එහෙමත් නැත්නම් දැන් රණ්ඩු වෙච්ච බවක් දෙන්නටම මතක නෑ...... :P දු.සි. තියරිය :dull:

    :P:P:P:P:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න බලපන්...ඔය රණ්ඩුවට අන්තිමට වැරදිකාරයා උඹ වුනේ නැත්තම්...මම මගේ දත් 32ම ගලෝගන්නවා....:rofl::rofl: කොහොමත් 4ක් ගලවන්න ඕනේ කිව්වා පලලා....:baffled::baffled:

    මෝඩයා...... ඔට්ටු අල්ලන්න තිබුනා උඹේ ඔය කොහොමත් ගලවන දත් 4 ට...... එතකොට ඉතුරු ටික හරි බේරෙනවා.......

    අනික උඹට කොයින්ද දත් 32ක්....... අලින්ට එච්චර දත් නෑ.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලයෝ ඔය ඕක කියලා තියෙන douglas deckker කියන මනුස්සයා ඕක කියලා තියෙන්නේ සිංහලෙන් ද.......? :rolleyes:
    එතකොට මීට කලිනුත් කවුරු හරි විද්වතෙක් මොනවා හරි දෙයක් කිව්වම ඒක ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් දානවා දැකලාම නැද්ද
    අනේ නිකං වැ.බ.ය.ම :angry::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතකොට මීට කලිනුත් කවුරු හරි විද්වතෙක් මොනවා හරි දෙයක් කිව්වම ඒක ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් දානවා දැකලාම නැද්ද
    අනේ නිකං වැ.බ.ය.ම :angry::rofl:

    වැ.b.ත.ය.මේ.ඉ. :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට මීට කලිනුත් කවුරු හරි විද්වතෙක් මොනවා හරි දෙයක් කිව්වම ඒක ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් දානවා දැකලාම නැද්ද
    අනේ නිකං වැ.බ.ය.ම :angry::rofl:

    වැ.b.ත.ය.මේ.ඉ. :angry:
    :P:P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැ.b.ත.ය.මේ.ඉ. :angry:
    ඕක තවත් හොඳට මෙහෙම කියමු සන්ජියෝ.....
    "වැ.බ.ත. මේ ඉන්නේ *ත්තෝ" :angry:
    ආයේ කියන්නේ නෑ එතකොට......:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක තවත් හොඳට මෙහෙම කියමු සන්ජියෝ.....
    "වැ.බ.ත. මේ ඉන්නේ *ත්තෝ" :angry:
    ආයේ කියන්නේ නෑ එතකොට......:lol::lol:

    පොඩි එකාට දුක හිතිලා හිත ඌයියා වෙයි කියලයි මම එහෙම නොකිව්වේ....... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක තවත් හොඳට මෙහෙම කියමු සන්ජියෝ.....
    "වැ.බ.ත. මේ ඉන්නේ *ත්තෝ" :angry:
    ආයේ කියන්නේ නෑ එතකොට......:lol::lol:
    දාපු ෆොටෝ එක දැකලා ගෙදර කරන වැඩ මතක් වෙලා .. රිදිලද මන්දා :rolleyes::rofl: