Mama kawadda wahana hewwe....![]()
මම දැක්කා අර vazel එකක් ගැන අහලා තියෙනවා........ ඒකයි ඇහුවේ.......
Mama kawadda wahana hewwe....![]()
Aaaa...e danuma pinisa..මම දැක්කා අර vazel එකක් ගැන අහලා තියෙනවා........ ඒකයි ඇහුවේ.......

naththam owa ganna salli koinda...

Aaaa...e danuma pinisa..naththam owa ganna salli koinda...
![]()

අද වැඩ දවසක් නේ

Godak aya ooka ganne jeep,suv kiyala hithala...bt jaai certificate eke enne ooka vehicle type eka station wagon kiyalalu...නෑ නෑ එහෙම කියන්න එපා යකෝ දවසක ගන්නවමයි කියලා ටාගට් එකක් තියාගනින්.......![]()
ගන්න එකෙක්ට ප්‍රියස් එකකට වඩා මේ විසල් එකකට යන එක හොඳයිනේ බං නේද ....... දෙකම එක ප්‍රයිස් රේන්ජ් නේ......

suv ekka baladdi ooka podi wadi..anith eka 1.5 engine eka vehicle eke hatiyata madi..pick-up naalu...

Godak aya ooka ganne jeep,suv kiyala hithala...bt jaai certificate eke enne ooka vehicle type eka station wagon kiyalalu...suv ekka baladdi ooka podi wadi..anith eka 1.5 engine eka vehicle eke hatiyata madi..pick-up naalu...
![]()
ඒ කියන්නේ තෙල් කෙරුවාව වැඩිද අනිත් හයිබ්‍රිඩ් වලට වඩා....... 
Ow family ekakata wage hondayi..usath thiyena nisa car ekakata wada...thel nam 24-26km/l kiyanawa..e wunata 16-18k wath karanawa athi ne...pick-up wunata passe nam awulak na kiyala thama kiyanne..ow original ena alloy wheel eka nam chater wage thama....ඒ වුනාට සාමාන්‍ය ෆැමිලි එකකට මරු...... 1.5 එන්ජිම වාහනේට මදි කියන්නේ එතකොට එන්ජිම බර දාලාද වාහනේ අදින්නේ.....ඒ කියන්නේ තෙල් කෙරුවාව වැඩිද අනිත් හයිබ්‍රිඩ් වලට වඩා.......
ඔකේ z වලට එන ඇලෝයි වීල් එක මටනම් චාටර් බං.... අනිත් ග්‍රේඩ් එකට එන වීල් එකනං පට්ට......![]()


Ow family ekakata wage hondayi..usath thiyena nisa car ekakata wada...thel nam 24-26km/l kiyanawa..e wunata 16-18k wath karanawa athi ne...pick-up wunata passe nam awulak na kiyala thama kiyanne..ow original ena alloy wheel eka nam chater wage thama....![]()
ow mamath dakka...wadi wisthara nam danne na eeka gana..Z eka 2WD walin hondama eka..XL grade eka thama hondama eka 4WD walin...Z එකේ එනවා ගෝල්ඩ් හොන්ඩා බැජ් ගහපු එකක්..... වෙනස ඒ බැජ් එක විතරක්ද දන්නේ නෑ නැතිනම් තව වෙන ඔප්ෂන්ස් තියෙනවද දන්නේ නෑ......

ow mamath dakka...wadi wisthara nam danne na eeka gana..Z eka 2WD walin hondama eka..XL grade eka thama hondama eka 4WD walin...![]()
4WD eke thama ara lassana alloy wheel eka enne..e wunata Z eka thama lassana..eekai Z eka gana kattiya hoyanne....හෆ්ෆා මම හිතාගෙන හිටියේ z කියන්නේ 4WD වල හොඳම වර්ෂන් එක කියලනේ.....


4WD eke thama ara lassana alloy wheel eka enne..e wunata Z eka thama lassana..eekai Z eka gana kattiya hoyanne....![]()



නැගලා බලන්න අවස්ථාවක් ලැබුනේ එහෙම නැද්ද...... ?Thama na...Sale ekakata yanna oone welawaka.....නැගලා බලන්න අවස්ථාවක් ලැබුනේ එහෙම නැද්ද...... ?


Thama na...Sale ekakata yanna oone welawaka.....![]()


yanna oone welawaka....ඔව් ඔව් රෙඩි කෑෂ් වලට ගන්න ආවේ වගේ ගිහින් බලහන්......![]()


එනවයි කිව්වද......?![]()
එකෙක් නම් සාමයට අත වැනුවා..... අනිකා නම් එහෙමමයි......
