EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Aaaa...e danuma pinisa..:yes::yes: naththam owa ganna salli koinda...:sorry::sorry:

    නෑ නෑ එහෙම කියන්න එපා යකෝ දවසක ගන්නවමයි කියලා ටාගට් එකක් තියාගනින්....... :yes::yes:

    ගන්න එකෙක්ට ප්‍රියස් එකකට වඩා මේ විසල් එකකට යන එක හොඳයිනේ බං නේද ....... දෙකම එක ප්‍රයිස් රේන්ජ් නේ......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    Godak aya ooka ganne jeep,suv kiyala hithala...bt jaai certificate eke enne ooka vehicle type eka station wagon kiyalalu...:baffled::baffled: suv ekka baladdi ooka podi wadi..anith eka 1.5 engine eka vehicle eke hatiyata madi..pick-up naalu...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Godak aya ooka ganne jeep,suv kiyala hithala...bt jaai certificate eke enne ooka vehicle type eka station wagon kiyalalu...:baffled::baffled: suv ekka baladdi ooka podi wadi..anith eka 1.5 engine eka vehicle eke hatiyata madi..pick-up naalu...:yes::yes:

    ඒ වුනාට සාමාන්‍ය ෆැමිලි එකකට මරු...... 1.5 එන්ජිම වාහනේට මදි කියන්නේ එතකොට එන්ජිම බර දාලාද වාහනේ අදින්නේ..... :confused: ඒ කියන්නේ තෙල් කෙරුවාව වැඩිද අනිත් හයිබ්‍රිඩ් වලට වඩා.......

    ඔකේ z වලට එන ඇලෝයි වීල් එක මටනම් චාටර් බං.... අනිත් ග්‍රේඩ් එකට එන වීල් එකනං පට්ට...... :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ වුනාට සාමාන්‍ය ෆැමිලි එකකට මරු...... 1.5 එන්ජිම වාහනේට මදි කියන්නේ එතකොට එන්ජිම බර දාලාද වාහනේ අදින්නේ..... :confused: ඒ කියන්නේ තෙල් කෙරුවාව වැඩිද අනිත් හයිබ්‍රිඩ් වලට වඩා.......

    ඔකේ z වලට එන ඇලෝයි වීල් එක මටනම් චාටර් බං.... අනිත් ග්‍රේඩ් එකට එන වීල් එකනං පට්ට...... :cool:
    Ow family ekakata wage hondayi..usath thiyena nisa car ekakata wada...thel nam 24-26km/l kiyanawa..e wunata 16-18k wath karanawa athi ne...pick-up wunata passe nam awulak na kiyala thama kiyanne..ow original ena alloy wheel eka nam chater wage thama....:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow family ekakata wage hondayi..usath thiyena nisa car ekakata wada...thel nam 24-26km/l kiyanawa..e wunata 16-18k wath karanawa athi ne...pick-up wunata passe nam awulak na kiyala thama kiyanne..ow original ena alloy wheel eka nam chater wage thama....:yes::yes:

    Z එකේ එනවා ගෝල්ඩ් හොන්ඩා බැජ් ගහපු එකක්..... වෙනස ඒ බැජ් එක විතරක්ද දන්නේ නෑ නැතිනම් තව වෙන ඔප්ෂන්ස් තියෙනවද දන්නේ නෑ......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Z එකේ එනවා ගෝල්ඩ් හොන්ඩා බැජ් ගහපු එකක්..... වෙනස ඒ බැජ් එක විතරක්ද දන්නේ නෑ නැතිනම් තව වෙන ඔප්ෂන්ස් තියෙනවද දන්නේ නෑ......
    ow mamath dakka...wadi wisthara nam danne na eeka gana..Z eka 2WD walin hondama eka..XL grade eka thama hondama eka 4WD walin...:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෆ්ෆා මම හිතාගෙන හිටියේ z කියන්නේ 4WD වල හොඳම වර්ෂන් එක කියලනේ.....
    4WD eke thama ara lassana alloy wheel eka enne..e wunata Z eka thama lassana..eekai Z eka gana kattiya hoyanne....:D:D