EK Married Club

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අවුලක් නැහැ බන් (මකන්න බැ කියල දන්නවනේ එයා ):P
    කාලයක් උන්න මෙලෝ රහක් නැතිව
    (ඇක්සිඩන්ට් එකක් වෙලා ඇදේ ):nerd:
    ඒ කාලේ දුක යන්නත් කියල ගහ ගත්ත ;)
    11.gif
    මමත් එකක් ගහන්න හිතන් ඉන්නේ පිටේ. හොඳ එකක් හොය හොය ඉන්නේ:cool:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෙ ...උඔලට කියන්නත් බැරි වුනානේ....:P මම දැන් තාත්තා කෙනෙක්නේ ..:yes::yes:.
    කෝ කෝ උඔල මට පාටි දියල්ලා .:cool:..(උඔලා මට කලින් කිව්වත් වගේ නිදා ගත්ත දවසක් මට මතකම නෑ බං :baffled::baffled:)
    :shocked: සිරාවටම අමතක උනානේ ඒ ගැන අහන්නත්. කන්ග්‍රැට්ස් පිය ලක්නාත්:)
    කොල්ලෙක් ද කෙල්ලෙක් ද:eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    11.gif
    මමත් එකක් ගහන්න හිතන් ඉන්නේ පිටේ. හොඳ එකක් හොය හොය ඉන්නේ:cool:
    මේක හොඳද ?
    "if you're reading this, I'm at the wrong position"
    :lol: :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    MACHAN SAFETY FIRST :cool:
    FAMOUS THAN WALIN ONI NAHA HODATA KARANA PODI THANAK ALLA GANIN ;)
    :cool: ගල්කිස්සේ ඩයල් එකක් ඉන්නවා කියලා ආරන්චියක් ආවා. උගෙන් තමා
    මේක හොඳද ?
    "if you're reading this, I'm at the wrong position"
    :lol: :lol:
    :lol: මම මේ උඹ නෑ කියලා හිතන් පෝස්ට් එක දැම්මේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩෙ ...උඔලට කියන්නත් බැරි වුනානේ....:P මම දැන් තාත්තා කෙනෙක්නේ ..:yes::yes:.
    කෝ කෝ උඔල මට පාටි දියල්ලා .:cool:..(උඔලා මට කලින් කිව්වත් වගේ නිදා ගත්ත දවසක් මට මතකම නෑ බං :baffled::baffled:)
    :cool::cool::love::love:congrz..... umba tami party eka denna oni...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකද්ද මේ ටැග් එක ? :eek:
    දත් බුරුසුව
    අනේ මංදා බං. බුරුසුව වෙන දේකට පාවිච්චි කරන එකෙක් ඉන්නවා වගේ:lol:
    බැස්සා නූලට අපිත් එහෙනම්.
    4.gif
    නූල කඩා ගන්න එපා එහෙනම්:cool:
    අත්වැඩද? :eek:
    නෑ හස්ත කර්මාන්තය:eek:
     
    Status
    Not open for further replies.