අවුලක් නැහැ බන් (මකන්න බැ කියල දන්නවනේ එයා )
කාලයක් උන්න මෙලෝ රහක් නැතිව
(ඇක්සිඩන්ට් එකක් වෙලා ඇදේ )
ඒ කාලේ දුක යන්නත් කියල ගහ ගත්ත![]()

අවුලක් නැහැ බන් (මකන්න බැ කියල දන්නවනේ එයා )
කාලයක් උන්න මෙලෝ රහක් නැතිව
(ඇක්සිඩන්ට් එකක් වෙලා ඇදේ )
ඒ කාලේ දුක යන්නත් කියල ගහ ගත්ත![]()

අඩෙ ...උඔලට කියන්නත් බැරි වුනානේ....මම දැන් තාත්තා කෙනෙක්නේ ..
.
කෝ කෝ උඔල මට පාටි දියල්ලා ...(උඔලා මට කලින් කිව්වත් වගේ නිදා ගත්ත දවසක් මට මතකම නෑ බං
)
සිරාවටම අමතක උනානේ ඒ ගැන අහන්නත්. කන්ග්රැට්ස් පිය ලක්නාත්

මමත් එකක් ගහන්න හිතන් ඉන්නේ පිටේ. හොඳ එකක් හොය හොය ඉන්නේ![]()
![]()


මේක හොඳද ?මමත් එකක් ගහන්න හිතන් ඉන්නේ පිටේ. හොඳ එකක් හොය හොය ඉන්නේ![]()
![]()

MACHAN SAFETY FIRST
FAMOUS THAN WALIN ONI NAHA HODATA KARANA PODI THANAK ALLA GANIN![]()
ගල්කිස්සේ ඩයල් එකක් ඉන්නවා කියලා ආරන්චියක් ආවා. උගෙන් තමාමේක හොඳද ?
"if you're reading this, I'm at the wrong position"
![]()
![]()
මම මේ උඹ නෑ කියලා හිතන් පෝස්ට් එක දැම්මේඅඩෙ ...උඔලට කියන්නත් බැරි වුනානේ....මම දැන් තාත්තා කෙනෙක්නේ ..
.
කෝ කෝ උඔල මට පාටි දියල්ලා ...(උඔලා මට කලින් කිව්වත් වගේ නිදා ගත්ත දවසක් මට මතකම නෑ බං
)



congrz..... umba tami party eka denna oni...අනේ මංදා බං. බුරුසුව වෙන දේකට පාවිච්චි කරන එකෙක් ඉන්නවා වගේ

නූල කඩා ගන්න එපා එහෙනම්බැස්සා නූලට අපිත් එහෙනම්.![]()

නෑ හස්ත කර්මාන්තයඅත්වැඩද?![]()
