ඔය ඉඩ තියෙන බංකුවක වාඩිවෙයං බං.මම මේ 17 වෙනිදා තමා විවාහ ගිවිස ගත්තේ නොවන්බර් 7 තම මංගල උත්සවය මටත් මේ club එකට එන්න පුලුවන්ද?
මම මේ 17 වෙනිදා තමා විවාහ ගිවිස ගත්තේ නොවන්බර් 7 තම මංගල උත්සවය මටත් මේ club එකට එන්න පුලුවන්ද?
නොවැම්බර් 7 වෙනකන් ජීවිතේ අන්තිම සතුටුකාලය හොඳට ගත කරපන්වෙඩින් ගෙදර එන්නද අපි.....?එ මමත් ඔන්න මෙකට සම්බන්ද වෙනවා
හෑබෑයි ඔන්න දෑම්ම නෙමෙයි ලබන මාසෙ (ජුලි) 20 පස්සෙ

මම මේ 17 වෙනිදා තමා විවාහ ගිවිස ගත්තේ නොවන්බර් 7 තම මංගල උත්සවය මටත් මේ club එකට එන්න පුලුවන්ද?

වෙඩින් ගෙදර එන්නද අපි.....?![]()





හම්බ වෙයන් උ මෙ දවස් වල ඉන්ටෙර්විව් කරනවා


මම ගමේ අම්ධ්‍යප සංගමේ ලේකම් බං
උබ බොන (සෑර ජාති) එකෙක්ද???
බිලා මට වලියක් දායිද???
එ නිසා ශුවර් නෑ
ග්‍රාම සෙවකගෙනුයි, පන්සලෙ නායක හාමුදුරුවන්ගෙනුයි චරිත සහතිකයක් අරන් DJ වතිල වහම්බ වෙයන් උ මෙ දවස් වල ඉන්ටෙර්විව් කරනවා
![]()

මම ගමේ අම්ධ්‍යප සංගමේ ලේකම් බං![]()