EK Married Club

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ මං උඔලගෙන් සීරියස් ප්‍රෂ්ණයක් අහන්න යන්නේ:)
    ඇයි බං සමහර කෙල්ලෝ පෑන්ටි එක හිතලම වට්ටලා අපිට ඇහිදලා දෙන්න කියන්නේ?:sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගුල කඩන්නද හදන්නේ?:sorry:

    ඕකෙ ඉතිං ආයෙ අමුතුවෙං කැඩෙන්ඩ දෙයක් තියෙනවා යැ...
    බැලුවොත් කැඩිලනෙ:baffled: ( කියලා කියන්ඩ මට හිතුනා ) :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මං උඔලගෙන් සීරියස් ප්‍රෂ්ණයක් අහන්න යන්නේ:)
    ඇයි බං සමහර කෙල්ලෝ පෑන්ටි එක හිතලම වට්ටලා අපිට ඇහිදලා දෙන්න කියන්නේ?:sorry::sorry:

    මං යනවා.. යන්ඩ කලිං මුගෙ මේ ගොං ප්‍රශ්න ටික ඔක්කොම බුක්මාර්ක් කරලා යන්නෙ..
    ඕවා ඉස්සරහට ඕනෙ වෙයි.. :cool: මඩ ව්‍යාපාරයකට එහෙම.. :lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං යනවා.. යන්ඩ කලිං මුගෙ මේ ගොං ප්‍රශ්න ටික ඔක්කොම බුක්මාර්ක් කරලා යන්නෙ..
    ඕවා ඉස්සරහට ඕනෙ වෙයි.. :cool: මඩ ව්‍යාපාරයකට එහෙම.. :lol::lol:
    ඕකනේ උඔලගෙන් විෂ්වාසෙට ප්‍රස්නයක් ඇහුවාම අපිටම කෙලවන්න හදනවනේ:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනෙ යකෝ.. උඹලා යාළු වෙලා ඉන්නකොට කියපු බොරු වලිං දෙක තුනක් කියලා බලපංකො... :lol::lol:
    ෆෝන් එකේ බැට්‍රි ලෝ... මගෙ අතිං ඒක බිම වැටුනා..
    ආ.. කබට් එකට දාලා සයිලන්ට් දාලා තිබ්බෙ... මම අද මීටිං එකක හිටියෙ.. :lol:

    කියන්න නම් බැරි නෑ... රෑ බත් පත මිසින්ග් වෙනවා එතකොට :(

    මගුල කඩන්නද හදන්නේ?:sorry:

    මගුලට පෙර දික්කසාදේ :lol:

    :yes::yes::cool: වෙලාවකට පූසි එනවලු මුගෙ එකෙං... ;)

    :yes:යා යා .. ගොට් ඉට් !! දෙන්නම් ජම්බු !!
    11.gif

    මේ මං උඔලගෙන් සීරියස් ප්‍රෂ්ණයක් අහන්න යන්නේ:)
    ඇයි බං සමහර කෙල්ලෝ පෑන්ටි එක හිතලම වට්ටලා අපිට ඇහිදලා දෙන්න කියන්නේ?:sorry::sorry:

    :eek::eek::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    "ස්වාමි පුරුෂයා" කියන වචනයේ තේරුම ස්ත‍්‍රිය හිමි පුරුෂයා කියන එක. මේකෙ මුල් ස්වරූපය වෙන්නෙ, වහලා/වහල් හිමියා නැත්නම් වහලා/ ස්වාමියා අතර සම්බන්ධ ය. මෙතැනදීත් ස්ත‍්‍රිය "වහලා" ගේ තැන තමයි ස්ථාන ගත වෙන්නෙ. නමුත් අපි භාෂාව ඇතුළෙ ගැලවෙන්න බැරි විදිහට හිරවෙලයි ඉන්නෙ. ඉතිං අපිට මේක ස්වාභාවිකයි.

    මේ ඇත්තද බන්:dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    "ස්වාමි පුරුෂයා" කියන වචනයේ තේරුම ස්ත‍්‍රිය හිමි පුරුෂයා කියන එක. මේකෙ මුල් ස්වරූපය වෙන්නෙ, වහලා/වහල් හිමියා නැත්නම් වහලා/ ස්වාමියා අතර සම්බන්ධ ය. මෙතැනදීත් ස්ත‍්‍රිය "වහලා" ගේ තැන තමයි ස්ථාන ගත වෙන්නෙ. නමුත් අපි භාෂාව ඇතුළෙ ගැලවෙන්න බැරි විදිහට හිරවෙලයි ඉන්නෙ. ඉතිං අපිට මේක ස්වාභාවිකයි.

    මේ ඇත්තද බන්:dull:
    එතකොට මෙතන උන් සේරම වහල්ලුද?:P
     
    Status
    Not open for further replies.