තෝ පුලුවන් නම් මගේ සායම යවපන්කෝ.....!! ශික්..... මම තෝ මෙහෙම ඩොටේක ඉන්න බව දන්නවා නම්, CV එක යවන්නෙත් නෑ බොසාට......!!
![]()

ඩොටේ උන්ට මොන IT ද බන් ? 
dan kohomada macho wife ta ?nendamma giyada ?
![]()

නැන්දම්මා.........!! 

දෙන්නම් තොට ජොබක් හොයලා.....
![]()
තෝ පුලුවන් නම් මගේ සායම යවපන්කෝ.....!! ශික්..... මම තෝ මෙහෙම ඩොටේක ඉන්න බව දන්නවා නම්, CV එක යවන්නෙත් නෑ බොසාට......!!
![]()
මූ ඉන්නේ ඩොටේ කියල උඹ දන්නේ නැද්ද බන් ? මූ වැලිමඩ අල ගොවියෙක්ඩොටේ උන්ට මොන IT ද බන් ?
![]()

මූ ඉන්නේ ඩොටේ කියල උඹ දන්නේ නැද්ද බන් ? මූ වැලිමඩ අල ගොවියෙක්ඩොටේ උන්ට මොන IT ද බන් ?
![]()
හෆොයි එහෙමත් එකක්ද....?? ඔව් මටත් CV එක දැක්කහම එහෙම හිතුනා.... එවන්නද උඹටත් මුගේ CV එක......?? 
dan kohomada macho wife ta ?nendamma giyada ?
![]()

හරි හරි පුලුවන්ම් හොයලා දීපල්ලකෝ...බැරිනම් කමක් නැ![]()
![]()
මේ කට්ටිය දෙන චරිත සහතික වල හැටියට, උඹට බස් කොන්දොස්තර කමක් දෙන්නත් බයයි යකෝ.........!! 

උඹත් නැන්දම්මා කියන වචනේටත් බයඊ වගේ...නැන්දම්මා.........!!
![]()

wife ට හොදෛ, මට නරකෛ මචන්
දැන්ම යන පාටක් නෑ.......![]()

හෆොයි..... නැන්දම්මා......
උඹ ඉවරායි......!! 
දුම්මල ගහලවත් එලවා ගන්න බැරුව ඈති නේ......!! 

මේ කට්ටිය දෙන චරිත සහතික වල හැටියට, උඹට බස් කොන්දොස්තර කමක් දෙන්නත් බයයි යකෝ.........!!
![]()

උඹත් නැන්දම්මා කියන වචනේටත් බයඊ වගේ...![]()
කතා කරන්න එපා ඒ ගැන......!! 
හෆොයි..... නැන්දම්මා......
උඹ ඉවරායි......!!
දුම්මල ගහලවත් එලවා ගන්න බැරුව ඈති නේ......!!
![]()

ඔව් බන් මේපාර පෝයට සිල්ගන්න කියල යඊ කියල හිතුවේ, එත් නෑ ...![]()

wife ට හොදෛ, මට නරකෛ මචන්
දැන්ම යන පාටක් නෑ.......![]()

![]()
හෆොයි එහෙමත් එකක්ද....?? ඔව් මටත් CV එක දැක්කහම එහෙම හිතුනා.... එවන්නද උඹටත් මුගේ CV එක......??

muta hariyana jobak set une na ban thaama mata nam..hambunama diyanko 
![]()
කතා කරන්න එපා ඒ ගැන......!!
![]()
mage nendammata
umbata kiwwe mama dunna game eka ! 

ඔව් බන් මේපාර පෝයට සිල්ගන්න කියල යඊ කියල හිතුවේ, එත් නෑ ...![]()

අපෝ ඔව් බං.... ආවහම දුම්මල ගහලවත් එලවගන්න බෑ.......!! 

බින්න කසාද බැඳපු උන් කොහොම කට්ටක් කනවා ඇතිද ?අපෝ ඔව් බං.... ආවහම දුම්මල ගහලවත් එලවගන්න බෑ.......!!
![]()

බින්න කසාද බැඳපු උන් කොහොම කට්ටක් කනවා ඇතිද ?![]()
උන් අපායේ ඉන්නවා වගේ ඇති !! 