EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: තෝ පුලුවන් නම් මගේ සායම යවපන්කෝ.....!! ශික්..... මම තෝ මෙහෙම ඩොටේක ඉන්න බව දන්නවා නම්, CV එක යවන්නෙත් නෑ බොසාට......!! :angry::angry:

    මූ ඉන්නේ ඩොටේ කියල උඹ දන්නේ නැද්ද බන් ? මූ වැලිමඩ අල ගොවියෙක් :rofl::rofl: ඩොටේ උන්ට මොන IT ද බන් ? :lol:
     
    Mozilla

    Well-known member
  • :frown::frown: දෙන්නම් තොට ජොබක් හොයලා..... :angry::angry:

    :frown::frown: තෝ පුලුවන් නම් මගේ සායම යවපන්කෝ.....!! ශික්..... මම තෝ මෙහෙම ඩොටේක ඉන්න බව දන්නවා නම්, CV එක යවන්නෙත් නෑ බොසාට......!! :angry::angry:

    මූ ඉන්නේ ඩොටේ කියල උඹ දන්නේ නැද්ද බන් ? මූ වැලිමඩ අල ගොවියෙක් :rofl::rofl: ඩොටේ උන්ට මොන IT ද බන් ? :lol:

    හරි හරි පුලුවන්ම් හොයලා දීපල්ලකෝ...බැරිනම් කමක් නැ :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ ඉන්නේ ඩොටේ කියල උඹ දන්නේ නැද්ද බන් ? මූ වැලිමඩ අල ගොවියෙක් :rofl::rofl: ඩොටේ උන්ට මොන IT ද බන් ? :lol:

    images

    :shocked: හෆොයි එහෙමත් එකක්ද....?? ඔව් මටත් CV එක දැක්කහම එහෙම හිතුනා.... එවන්නද උඹටත් මුගේ CV එක......?? :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි පුලුවන්ම් හොයලා දීපල්ලකෝ...බැරිනම් කමක් නැ :( :(

    :frown: මේ කට්ටිය දෙන චරිත සහතික වල හැටියට, උඹට බස් කොන්දොස්තර කමක් දෙන්නත් බයයි යකෝ.........!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    wife ට හොදෛ, මට නරකෛ මචන් :dull:
    දැන්ම යන පාටක් නෑ.......:(

    :shocked::shocked: හෆොයි..... නැන්දම්මා...... :shocked: උඹ ඉවරායි......!! :rofl::P දුම්මල ගහලවත් එලවා ගන්න බැරුව ඈති නේ......!! :rofl::rofl::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: හෆොයි..... නැන්දම්මා...... :shocked: උඹ ඉවරායි......!! :rofl::P දුම්මල ගහලවත් එලවා ගන්න බැරුව ඈති නේ......!! :rofl::rofl::rolleyes:

    ඔව් බන් මේපාර පෝයට සිල්ගන්න කියල යඊ කියල හිතුවේ, එත් නෑ ... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් මේපාර පෝයට සිල්ගන්න කියල යඊ කියල හිතුවේ, එත් නෑ ... :baffled:

    :lol::lol::rofl:

    wife ට හොදෛ, මට නරකෛ මචන් :dull:
    දැන්ම යන පාටක් නෑ.......:(

    :baffled::rofl:

    images

    :shocked: හෆොයි එහෙමත් එකක්ද....?? ඔව් මටත් CV එක දැක්කහම එහෙම හිතුනා.... එවන්නද උඹටත් මුගේ CV එක......?? :rofl::P

    muge CV eka muluy net ekema share karamuda ? honda porn site ekaka damu contact number ekkama :P :rofl::baffled: muta hariyana jobak set une na ban thaama mata nam..hambunama diyanko :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: අපෝ ඔව් බං.... ආවහම දුම්මල ගහලවත් එලවගන්න බෑ.......!! :no::growl::angry:
    බින්න කසාද බැඳපු උන් කොහොම කට්ටක් කනවා ඇතිද ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්න කසාද බැඳපු උන් කොහොම කට්ටක් කනවා ඇතිද ? :confused:

    අම්මප ඔව් නේද බන් ? :baffled: උන් අපායේ ඉන්නවා වගේ ඇති !! :rolleyes:
     
    Status
    Not open for further replies.