EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි මාමේ.... හොර නර්සෝ...... අන්න අර ඉලව්වේ Letter එක තවම Defense Ministry එකට ඈවිල්ලා නෑලු බං...... :( :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අයියේ මාවත් ඔය කල්බ් එකට ගන්නවද ? :P:P

    ඇප්ලිකේෂන් එකක් කොහෙද ගන්න තියෙන්නේ ?
    :confused::confused:

    :oo::oo: ඔයාගේ ඈප්ලිකේශන් එක අපිට PM එකකින් ආවා..... තාම Pending...... :yes: Registration විතරක් කරපු උන්ව මේකට ගන්නේ නෑ..... :no: බැදලම වරෙන්...... :) :rofl::P නැත්නම් මේකේ තියෙන ඒවා දැකලා උඹ නරක් වෙයි....... :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: ඔයාගේ ඈප්ලිකේශන් එක අපිට PM එකකින් ආවා..... තාම Pending...... :yes: Registration විතරක් කරපු උන්ව මේකට ගන්නේ නෑ..... :no: බැදලම වරෙන්...... :) :rofl::P නැත්නම් මේකේ තියෙන ඒවා දැකලා උඹ නරක් වෙයි....... :lol::lol:

    දාපන් දාපන් චතුවව !! :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :baffled::baffled: මගුලක් කියනවා ... ඌ දාපු ටෝක්ස් දික ඇහුවනම් බඩ වෙනවා නිකන්ම !!
    මෙන්න උන්ගෙ ටොක් ටිකක්
    …ටින් බොඩි මහත්තයා :growl:
    …ඔරිජිනල් ප්ලෙන්ට් එක මහත්තයා :rofl:
    …ආයෙ මෙක සුපිරි වාහනෙ:P
    …එන්නෙ නද්ද ජපන් සුවද අපෙ මහත්තය :frown:
    …ගන්න මහත්තයා ගන්න ආයෙ විකුනොනකොට මමම ගන්නම් ඩබල් කරල:growl:
    …
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ ඊයෙට අවුරුදු 6ක් මම එළකිරියට ඈවිත්...... :yes: :) :love:
    :angry::angry::angry::angry::angry:
    එ උබගෙ ෆෙක් එක වෙන්නැති
    …බලව එක්කො උබට මාසෙ මා රු වෙලා වගෙ
    Posts: 34,816
    Join Date: Jul 2006
    Location: ඉඩී අමීන්ගේ රටේ....!!
    Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොට මම කිව්වා කියල හිතා ගනින් !! :frown: උරුමක්කාරයා එනකන් ඉන්නවනම් ලීකාට හොඳයි !! ලොල් !! අපිත් ඔය වගේ නිර්මල උරුමක්කාරයා එනකන් ඉන්න වන්ඩියක් බලන්න ගියා !! මට වාහනේ දැක්ක ගමන් බෝක්කුවක් උඩ ඉන්දුනා !! :rofl::lol:
    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න උන්ගෙ ටොක් ටිකක්
    …ටින් බොඩි මහත්තයා :growl:
    …ඔරිජිනල් ප්ලෙන්ට් එක මහත්තයා :rofl:
    …ආයෙ මෙක සුපිරි වාහනෙ:P
    …එන්නෙ නද්ද ජපන් සුවද අපෙ මහත්තය :frown:
    …ගන්න මහත්තයා ගන්න ආයෙ විකුනොනකොට මමම ගන්නම් ඩබල් කරල:growl:

    අහ්.... කාලෙකට පස්සේ owner ඇවිත්........:cool::cool:
    aei original mileage එක.... ( දෙපාරක් විතර මීටෙරේ කරකවපු)
    option සේරම තිතට වැඩ (මාසයක් යනකොට බඩු)
    ඔරිජිනල් ඉන්ටීරිඅර් ( උඩින් තිබුන සීට් කවර, කාපට් තුනක් විතර අඉන් කරලා )
    කොහොමද tune එක සිලෙන්සේර් එකෙන් වතුර එනවා.........
    :growl::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry::angry::angry::angry::angry:
    එ උබගෙ ෆෙක් එක වෙන්නැති
    …බලව
    Posts: 34,816
    Join Date: Jul 2006
    Location: ඉඩී අමීන්ගේ රටේ....!!
    Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
    :shocked::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ්.... කාලෙකට පස්සේ owner ඇවිත්........:cool::cool:
    aei original mileage එක.... ( දෙපාරක් විතර මීටෙරේ කරකවපු)
    option සේරම තිතට වැඩ (මාසයක් යනකොට බඩු)
    ඔරිජිනල් ඉන්ටීරිඅර් ( උඩින් තිබුන සීට් කවර, කාපට් තුනක් විතර අඉන් කරලා )
    කොහොමද tune එක සිලෙන්සේර් එකෙන් වතුර එනවා.........
    :growl::growl:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: naha machan hamdama awa balapan hodata
    habayi huga welawak inna bari una but ubala balala giya:love:
    ekak busy una aneka me magule page ekak load wenna winadi pahak withara yanawa
    machnine eka fatta slow ithin efa wenawa :eek:
     
    Status
    Not open for further replies.