
මේ අයියේ මාවත් ඔය කල්බ් එකට ගන්නවද ?
ඇප්ලිකේෂන් එකක් කොහෙද ගන්න තියෙන්නේ ?![]()

ඔයාගේ ඈප්ලිකේශන් එක අපිට PM එකකින් ආවා..... තාම Pending......
Registration විතරක් කරපු උන්ව මේකට ගන්නේ නෑ.....
බැදලම වරෙන්......

නැත්නම් මේකේ තියෙන ඒවා දැකලා උඹ නරක් වෙයි....... 

ඔයාගේ ඈප්ලිකේශන් එක අපිට PM එකකින් ආවා..... තාම Pending......
Registration විතරක් කරපු උන්ව මේකට ගන්නේ නෑ.....
බැදලම වරෙන්......
![]()
නැත්නම් මේකේ තියෙන ඒවා දැකලා උඹ නරක් වෙයි.......
![]()

මෙන්න උන්ගෙ ටොක් ටිකක්මගුලක් කියනවා ... ඌ දාපු ටෝක්ස් දික ඇහුවනම් බඩ වෙනවා නිකන්ම !!




මේ අයියේ මාවත් ඔය කල්බ් එකට ගන්නවද ?
ඇප්ලිකේෂන් එකක් කොහෙද ගන්න තියෙන්නේ ?![]()
වලල්ල ගහ මුලද 
කෝ මේකේ යාව ජීව සාමාජිකයෝ.....??![]()
වැඩ වැඩ බන් කොහොම එන්නද මෙ අස්චර්ය හින්දයකෝ ඊයෙට අවුරුදු 6ක් මම එළකිරියට ඈවිත්......![]()
![]()
![]()





තොට මම කිව්වා කියල හිතා ගනින් !!උරුමක්කාරයා එනකන් ඉන්නවනම් ලීකාට හොඳයි !! ලොල් !! අපිත් ඔය වගේ නිර්මල උරුමක්කාරයා එනකන් ඉන්න වන්ඩියක් බලන්න ගියා !! මට වාහනේ දැක්ක ගමන් බෝක්කුවක් උඩ ඉන්දුනා !!
![]()


හිකාස්...පොටි පොදක් නෑ කියන එක හරිනේ බන්..කිලෝ දෙක තුනක් නේ තියෙන්නෙ![]()


මේ අයියේ මාවත් ඔය කල්බ් එකට ගන්නවද ?
ඇප්ලිකේෂන් එකක් කොහෙද ගන්න තියෙන්නේ ?![]()


මෙන්න උන්ගෙ ටොක් ටිකක්
…ටින් බොඩි මහත්තයා
…ඔරිජිනල් ප්ලෙන්ට් එක මහත්තයා
…ආයෙ මෙක සුපිරි වාහනෙ
…එන්නෙ නද්ද ජපන් සුවද අපෙ මහත්තය
…ගන්න මහත්තයා ගන්න ආයෙ විකුනොනකොට මමම ගන්නම් ඩබල් කරල![]()
…




එ උබගෙ ෆෙක් එක වෙන්නැති
…බලව
Posts: 34,816
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk


අහ්.... කාලෙකට පස්සේ owner ඇවිත්........
aei original mileage එක.... ( දෙපාරක් විතර මීටෙරේ කරකවපු)
option සේරම තිතට වැඩ (මාසයක් යනකොට බඩු)
ඔරිජිනල් ඉන්ටීරිඅර් ( උඩින් තිබුන සීට් කවර, කාපට් තුනක් විතර අඉන් කරලා )
කොහොමද tune එක සිලෙන්සේර් එකෙන් වතුර එනවා.........![]()




naha machan hamdama awa balapan hodata 
