EK Married Club

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ubala gana adara kiyanne mokkda kiyala nodanna ubala gana riduna
    2.gif

    Moziya koheda ban oowa danne..ooka gay ne...:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ithin ban eth adarayatane mona ganida kamathi gedara inna welawata api net ekata wela innawata :nerd:
    koyi ganith kamthi thamnge manussayata thurul wela katha kara kara inna
    ithin api ek eka abbahi wela nisa gedaradi net yama thanam kalapayk karanaw;)

    අම්මපා... :shocked:
    ඒ කුවෙට් වල වෙන්නැති බං...
    මෙහෙ නං..
    මනුස්සයෝ../ඒයි මිනිහෝ/යකෝ/ඕයි... ...
    සීනි ඉවරයි/ගේ හරියෙ කන්ඩ දෙයක් නෑ../ළමයින්ට කන්ඩ දෙන්නෙ හුලංද/තේකොල ඉවරයි/හාල් ඉවරයි/කිරිපිටි ඉවරයි/ගෑස් එක ඉවරයි.. :shocked::sorry:/ ලුනු ඉවරයි/ළමයගෙ බෙහෙත් ටික ඉවරයි/උම්බලකඩ ඉවරයි/මේ ලෝකෙ මස් මාලු කියලා ජාතියක් ඇත්තෙම නැද්ද මනුස්සයො.. /පතෝල/වට්ටක්කා/වැටකොලු/ මගුල/ මීට වඩා හොදයි ඕයි මං අර මුදලාලිව බැන්දා නං.. අනේ මූ වගේ මිනිහෙක්.. / ළමයි ගැනවත් කිසි ගානක් නෑ නෙ අම්මපා../ :baffled::baffled::sorry::sorry:

    ඉතිං තැරුල්වෙලා පෙම් කෙලින්ඩ වෙලාවක් තියෙනවද මේ ආශ්චර්යමත් රටේ.. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :(danwath yamak igena ganin ban :)
    ow mama lankawe...:yes::yes:
    bt ape thaththa wada kala 20yrs withara middle-east wala..eeka nisa oya paththa gana tikak dannawa...;);)
    ah eka thamyi thaththala aw20 mehe godak duk vidinna athi machan kawadawath wenasak karanna epa
    mokda mehe lankawe jobak karanawa wage neme godakl duk vidinna wenawa
    oyalawa /oyalata sapawath jivithayak hadanna thaththa godak duk vidinna athi e pinama athi mathu budu wenna :)
    Moziya koheda ban oowa danne..ooka gay ne...:lol::lol:
    :rofl:yako hamoma dannawane eka:lol::lol:
    :)
    අම්මපා... :shocked:
    ඒ කුවෙට් වල වෙන්නැති බං...
    මෙහෙ නං..
    මනුස්සයෝ../ඒයි මිනිහෝ/යකෝ/ඕයි... ...
    සීනි ඉවරයි/ගේ හරියෙ කන්ඩ දෙයක් නෑ../ළමයින්ට කන්ඩ දෙන්නෙ හුලංද/තේකොල ඉවරයි/හාල් ඉවරයි/කිරිපිටි ඉවරයි/ගෑස් එක ඉවරයි.. :shocked::sorry:/ ලුනු ඉවරයි/ළමයගෙ බෙහෙත් ටික ඉවරයි/උම්බලකඩ ඉවරයි/මේ ලෝකෙ මස් මාලු කියලා ජාතියක් ඇත්තෙම නැද්ද මනුස්සයො.. /පතෝල/වට්ටක්කා/වැටකොලු/ මගුල/ මීට වඩා හොදයි ඕයි මං අර මුදලාලිව බැන්දා නං.. අනේ මූ වගේ මිනිහෙක්.. / ළමයි ගැනවත් කිසි ගානක් නෑ නෙ අම්මපා../ :baffled::baffled::sorry::sorry:

    ඉතිං තැරුල්වෙලා පෙම් කෙලින්ඩ වෙලාවක් තියෙනවද මේ ආශ්චර්යමත් රටේ.. :rofl:
    :rofl:aththa eth mehe inna godak ayata oya pasna naha mokda salli hoyanawane :)
    adarayak pawathinna mila mudal aniwa balapanawa :)salli thiyenawanam (godak neme kala adala inna)sarthaka pawul jivithayata loku hayiyak:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Even Bus Driver average monthly income is 128 dinars I think.:yes:

    That's around 60k LKR then, i guess housewives and laborers are getting bit more though.

    :oo::oo: යකෝ ඉතින් ඕකට කුවේට් ම යන්න ඕනා නෑ...... :no: 48 බස් එකක දවස් 25ක් වැඩ කරා නම්, 50,000ක් අතේ......!! :yes::yes:

    :oo: ලංකාවේ executive කෙනෙක්ගේ පඩියට වඩා වැඩි, ලංකාවේ බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ පඩිය (With කෑම බීම) :angry: කොහොමද ආතල් එක......!! එහෙම කරලත්, මුන් හොරකම් කරන හැටි මතක් වෙනකොට.......!! :angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අම්මපා... :shocked:
    ඒ කුවෙට් වල වෙන්නැති බං...
    මෙහෙ නං..
    මනුස්සයෝ../ඒයි මිනිහෝ/යකෝ/ඕයි... ...
    සීනි ඉවරයි/ගේ හරියෙ කන්ඩ දෙයක් නෑ../ළමයින්ට කන්ඩ දෙන්නෙ හුලංද/තේකොල ඉවරයි/හාල් ඉවරයි/කිරිපිටි ඉවරයි/ගෑස් එක ඉවරයි.. :shocked::sorry:/ ලුනු ඉවරයි/ළමයගෙ බෙහෙත් ටික ඉවරයි/උම්බලකඩ ඉවරයි/මේ ලෝකෙ මස් මාලු කියලා ජාතියක් ඇත්තෙම නැද්ද මනුස්සයො.. /පතෝල/වට්ටක්කා/වැටකොලු/ මගුල/ මීට වඩා හොදයි ඕයි මං අර මුදලාලිව බැන්දා නං.. අනේ මූ වගේ මිනිහෙක්.. / ළමයි ගැනවත් කිසි ගානක් නෑ නෙ අම්මපා../ :baffled::baffled::sorry::sorry:

    ඉතිං තැරුල්වෙලා පෙම් කෙලින්ඩ වෙලාවක් තියෙනවද මේ ආශ්චර්යමත් රටේ.. :rofl:
    අම්මප ඇත්තට මු දන්න දෙවල්
    …උබ හොරෙන්වත් බැදල හිටියද යකො
    :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: යකෝ ඉතින් ඕකට කුවේට් ම යන්න ඕනා නෑ...... :no: 48 බස් එකක දවස් 25ක් වැඩ කරා නම්, 50,000ක් අතේ......!! :yes::yes:

    :oo: ලංකාවේ executive කෙනෙක්ගේ පඩියට වඩා වැඩි, ලංකාවේ බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ පඩිය (With කෑම බීම) :angry: කොහොමද ආතල් එක......!! එහෙම කරලත්, මුන් හොරකම් කරන හැටි මතක් වෙනකොට.......!! :angry::angry:

    ඔව් මචන් අර කතාවක් තියෙන්නේ...
    ඓතිකරය ලිඳ කපනවා,
    ඩ්‍රයිවර් වතුර අදිනවා,
    කොන්ද නානවා කියල....:P
     
    Status
    Not open for further replies.