[/CENTER]
නෑ බන් .. එලකිරියෙන් යන්න කාලේ හරි වගේ .. මම උඹට කිව්වේ !! නිකන් පජ වෙන්න ඕන නෑ නේ බන්![]()
සේම් හියර්....මමත් හිතනවා........
මොකට ද බං නිකන් නෙට් බිල ගෙවං ඇවිත් "මාන්දමික" කතා අහ ගන්නේ.........!!!!!!
ඒ ඩේටා ප්‍රමානෙට වැලක් බා ගන්නවා ඊට හොදා.....!!!!!ඔහොම කුප්ප කතා අහනවට වඩා........!!!!!
පවුල් ප්‍රශ්ණ 
අහක යන කුණු ගොඩවල් ඇඟට ගන්නෙ මොකටද




මම කිසිම කෙනෙක් එක්ක තරහ නෑ මේකේ ! අර මල් බබාට තමා මම බැනල ඇත්තේ ප්‍රසිද්ධියේ ... උඹට කරත් එකයි මට කරත් එකයි බලු වැඩක් !! මෙතනින් නවතිමු නේද අපි ? 


