EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද බැදපු උන් නැද්ද ? :P
    අද බැඳපු උන් මෙතනට එයිද බං ? උන් දමාගෙන පෙට්ටි ගලවනවා ඇති! ;) :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rofl: mei welawata dokkan wenna epa.. ea welawata miniha call karana welawa :P :lol:

    :lol::lol::lol::lol: anna ela akkala.. chaadu chaadu chaaaaaaaaaadu.. buhahaha.. matath introduse karala denna barida ? poddak experiences tikak igenaganna :lol::lol:

    naakiy thamayi do aiye :growl:

    :lol::lol: ehema thamai.. awashya dewal kiyanna lajja wenna oni na :nerd::lol::cool:



    ඒ වෙලාවට ඩොක්කන් වෙන්නේ නැතිව මොන වෙලාවට ඩොක්කන් වෙන්නද:nerd:

    ඔබට තරම් එක්ස්පීරියන්ස් නෑ:cool:

    නාකි නෑ අඩූ:growl:

    කියන්න ගියොත් ආයේ ඉතින් නොඑන්න බලන් තමයි කියන්න වෙන්නේ:lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දවසේ උපදෙස :
    Wife ta වැඞිය සතයක් හරි වැඞියෙන් පඞි දෙන Job එකක් කල යුතු බව සිභි තබා ගත යුතුය:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවසේ උපදෙස :
    Wife ta වැඞිය සතයක් හරි වැඞියෙන් පඞි දෙන Job එකක් කල යුතු බව සිභි තබා ගත යුතුය:cool:
    ඊයෙත් කිව්වෙ ඕකමනෙ.. :rolleyes:
     
    Status
    Not open for further replies.