EK Married Club

Status
Not open for further replies.
May 18, 2010
6,978
210
0
Los Angeles
ඔව් ඔව්, ඌව රට පටවලා සල්ලි ගෙන්න ගන්නවා, ඔයා මෙහේ ඉඳන් සැප ගන්නවා. :lol:

rata patewwa hamba karanna nam maath yanawane.. ehenam double padi ne :P naakiya naaki unath thaama iskole yanawa ehe :P :lol::lol: maath aasai langa hitiya nam ice cream ekkatawath dadayak daanna :P :rofl: moko skype eke mal kadala athi wela thiyenne mata dan :baffled: :sorry:

ea pol aiye.. oya kasada bendalada ? :shocked::nerd:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඌ එහේ ඉස්කෝලෙ යනවා, ඔයා මෙහෙ ගෙදර ඉන්නවා. කවුද එතකොට උඹලා දෙන්නටම සල්ලි දෙන්නෙ ? :eek::eek:

    ea pol aiye.. oya kasada bendalada ? :shocked::nerd:
    ඒකට උත්තරේ මුල් පිටු වල (2.3.4) ඇති. ගිහින් බලන්න.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මලා මෙයා කොල්වින්ද කොහෙද :growl::growl::growl:
    :shocked: කොල්වින් එකෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නද. කොල්ලොන්ට පෝලිම් දාන පොරක්:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද ෂෙනා පඞි අරන් දෙපැත්තටම උම්මා දීලා වෙන්නැති රතු වුනේ
    :lol: පඩි ගෙනැල්ලා දුන්නහම උම්මා විතරද දෙන්නෙ ? මූට එහෙනං අතේ පිහිටම තමයි! :D
     
    Status
    Not open for further replies.