EK Married Club

Status
Not open for further replies.

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මේ thread එක කියෙව්වම පරාභව සූත්‍රය මතක් වෙනවා වගේ

එක් කාලයක බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන දිනෙක දෙවි කෙනක් පැමිණ "භාග්‍ය වතුන් වහන්ස පුද්ගලයෙක් පරිහානියට පත් වන කරුණු මොනවාදැයි දැන ගැනීමට පැමිණියෙමුයි සැලකර සිටියේය." එහිදී බුදුන් වහන්සේ පහත සඳහන් කරුණු පුද්ගල පරිහානියට හේතු වේයැයි දේශනා කල සේක.

  • දශ කුශල ධර්මයට අකමැත්තෙන් ධර්මයට ද්වේශ කරන්නා පිරිහෙයි.

  • යමෙක් බුද්ධ ආදී සත් පුරුෂයන් අප්‍රිය කොට දෙසැටක් මිත්‍යා දෘෂ්ඨි සහිත ධර්මයන් ප්‍රිය කරයිද එය පිරිහීමට හේතු වේ.

  • යමෙක් නිදන සුළුද, උට්ඨාන වීර්යෙන් තොරද, උපතින්ම අලස වේද, ක්‍රෝධය ඇසුරු කරයිද හේ පිරිහීමට පත් වේ.

  • යමෙක් වත්පොහොසත් කමින් පරිපූර්ණ වූ විට වයසට ගිය දෙමව්පියන් පෝෂණය නොකරයිද හේ පිරිහීමට පත් වේ.

  • බ්‍රහ්මයෙක් වේවා, භික්ෂුවක වේවා, සිඟන්නෙකු වේවා බොරුවෙන් රවටන්නේද හේ පිරිහීමට පත්වෙයි.

  • වත් පොහොසත් කමින් අග තැන්පත් රස මසවුල් ආහාර ඇත්තා තනිවම වළඳයි ද හේ පිරිහීමට පත් වේ.

  • යමෙක් ජාතිමානයෙන් කුල මානයෙන් තද වූයේද එහි අන්තය වූයේද හේ පිරිහීමට පත්වේ.

  • යම් පුද්ගලයෙක් ස්ත්‍රී, සුරා, අක්ෂ ධූර්තව ලැබෙන සියල්ල වනසයි නම් හේ පිරිහීමට පත් වේ.

  • තම බිරිඳගෙන් සතුටු නොවී ගණිකාවන් සොයා ගොස් සැප සොයන්නෙක් වේද හේ පරිහානියට පත් වෙයි.

  • වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන ඈ කෙරේ තණ්හාවෙන් ඊර්ෂ්‍යාවෙන් නොනිදා සිටීද හේ පරිහානියට පත් වේ.

  • මස් මාංශ හා මද්‍යසාර ලොල්ව ඒ සඳහා මුදල් වියදම් කරන හෝ එසේ කරන්නෙකු ප්‍රධානත්වයේ තබා ඇසුරු කරන පුද්ගලයෙක් වේද හේ පිරිහීමට පත් වේ.

  • වත් පොහොසත් කම් බෝග සඳහා තණ්හාව ඇත්තෙක් අල්ප බෝග සහිතව ක්ෂත්‍රීය කුලයක ඉපදී හේ රාජ්‍ය පතයි නම් එය පිරිහීමට හේතු වේ.

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
@Topology
බොහොම ස්තූතියි උදේ පාන්දර වැදගත් දෙයක් ශෙයා කරාට :cool:
++++

ඔයා Rep දුන්නා විතරයි පැන්නා කොටුවක්. :yes:
බොහොම ස්තූතියි ඔයාත්.
මේ Thread එක හොදයි බැන්ද කට්ටියට මම ඉතින් තාම පොඩි එකානේ :lol: වෙන Thread එකක හම්බවෙමු.
 
May 18, 2010
6,978
210
0
Los Angeles

වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන ඈ කෙරේ තණ්හාවෙන් ඊර්ෂ්‍යාවෙන් නොනිදා සිටීද හේ පරිහානියට පත් වේ.

Buhahahahahaha... anna hari Topiz.. :lol::lol::lol::lol:
 
yannepa.. podi eka unata.. methanata wela inna :D :lol::lol:
 
May 18, 2010
6,978
210
0
Los Angeles
මුගෙන් තුන්වේල කාලා Misty ඔයා නිදියගන්න අපේ ගෙදර එන්න මම ඔයාට Arpiform මෙට්ටයක් ගෙනත් තියෙන්නෙ
;)

mage miniha ididdith mung mata kanna denne, pinak kara ganna aasawata misty kiyala hari hithala paare ayine hingaa kana archchi kenekta wath welak kanna dunna nam :P

oyatath puluwan nida ganna nathi archchi kenektama arpiform eka denna. :P :lol::lol:
 
May 18, 2010
6,978
210
0
Los Angeles
ඒකනේ මිනිහා රට ඉදන් කොහොමද ළමයි හදන්නේ?:nerd:
ඔය කිව්වට හොරෙන්වත් එකෙක් හදන්න:rofl:

ithin eakane.. thawa aurudu 6kin wath thamai lamayek hadanna wenne.. mokada mahaththayai mamai dennama igena gannawane.. lamayek haduwoth utath ugannanna epai :dull:
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන ඈ කෙරේ තණ්හාවෙන් ඊර්ෂ්‍යාවෙන් නොනිදා සිටීද හේ පරිහානියට පත් වේ.

Buhahahahahaha... anna hari Topiz.. :lol::lol::lol::lol:

පිරිහෙන සියල්ල පරාභවේ තියෙන්නේ
තවත් අය ඉන්නවා නම් සසදලා බලන්නේ
එවිට තමන්ට ගොඩ ඒමට හැකිවන්නේ
යහමග යෑමට එමගින් උපදෙස් ලැබෙන්නේ

May 18, 2010
6,978
210
0
Los Angeles

පිරිහෙන සියල්ල පරාභවේ තියෙන්නේ
තවත් අය ඉන්නවා නම් සසදලා බලන්නේ
එවිට තමන්ට ගොඩ ඒමට හැකිවන්නේ
යහමග යෑමට එමගින් උපදෙස් ලැබෙන්නේ

:yes:
11.gif
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Wife ඔබට වඩා Educated ද ඵහෙනම්
    මොකක් හරි පැත්තකින් ඔබත් Educated වෙන්න Try කරහං ;)
    ඒක නං වැඩක්නෑ. ඔය මොන විශාරද පට්ටම තිබුනත් වාදෙකට හියොත් දිනන්නෙ wife තමයි. :P
     
    Status
    Not open for further replies.