EK Married Club

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :shocked: na na aiya.. oyata dushtaya kiyala newei kiwwe eya.. eya kiwwe oyata ara bowwanta rep karannepa therumak na keela.. thread eka close weilu off topic gihilla kakki words server eke hira wela thread eka weda karanne nathuwa yai keela thamai keela thiyenne :) ;)
    :cool::yes::lol: මම දන්නවා ලකියා මගේ ෆිට් එකනේ
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    විකියාට ඒපා වෙලා වගෙද දන්නේ නෑ ලොල්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගෙම්බට අනිච්චාවත සංඛාරා.

    මේච්චර වෙලාවක් ගෙම්බට නටන්න දුන්න එක ගැන නම් මට *** (බලධාරියා කපන ලදී) ගැන කිසිම පැහැදීමක් නෑ. පෙරහැර ගියාට පස්සේ තමයි ඉස්තාලේ වහන්නේ හැමදාම.

    unfortunately my mouth is sealed. XXX
    ආහ් ආහ් කට කට උඹ දැන් හොඳ ලමයෙක්:lol:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ගෙම්බට අනිච්චාවත සංඛාරා.

    මේච්චර වෙලාවක් ගෙම්බට නටන්න දුන්න එක ගැන නම් මට *** (බලධාරියා කපන ලදී) ගැන කිසිම පැහැදීමක් නෑ. පෙරහැර ගියාට පස්සේ තමයි ඉස්තාලේ වහන්නේ හැමදාම.

    unfortunately my mouth is sealed. XXX

    hamadama wenne ekane ban:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙම්බට අනිච්චාවත සංඛාරා.

    මේච්චර වෙලාවක් ගෙම්බට නටන්න දුන්න එක ගැන නම් මට *** (බලධාරියා කපන ලදී) ගැන කිසිම පැහැදීමක් නෑ. පෙරහැර ගියාට පස්සේ තමයි ඉස්තාලේ වහන්නේ හැමදාම.

    unfortunately my mouth is sealed. XXX
    එහෙම කියන එක වැරදී. ඌට හැම ත්‍රෙඩ් එකක් ගානෙ ඇතුලෙ වෙන්නෙ මොනවාද කියලා හොයන්න බෑනෙ. දැං ඌට මෙතන ගෙම්ඹෙක් බක බ්ක ගානවා කියලා ටිප් එක දුන්න ගමන් ඌ ගෙම්ඹා පොලේ ගැහුවෙ ඔය.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: කව්ද බල්ලා
    ඇයි ඔය ගෙම්ඹා එන්න කලින් මිස්ටිගෙ බල්ලා කියාගෙන එකෙක් ඇවිල්ලා හිටියෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාර කේස් එක මුන්ගෙ ගෑණුන්ට ළමයි හම්බුනත් අපි තමයි වග කියන්න වෙන්නේ මේක ආසියාවේ ආශ්චර්යද මන්ද
     
    Status
    Not open for further replies.