හෙහ් උඹලගේ රුවන් වැකි බලලා ඔලුව ඔල්මොරෝද්දන් වෙලා තියෙන්නේවිකියාට ඒපා වෙලා වගෙද දන්නේ නෑ ලොල්



අලෝ බබා. ඔබ නොවන වග දැන් පෙනේමාර කේස් එක මුන්ගෙ ගෑණුන්ට ළමයි හම්බුනත් අපි තමයි වග කියන්න වෙන්නේ මේක ආසියාවේ ආශ්චර්යද මන්ද




නෙදකින් විකියා
කරගෙන යමු.
ඒත් බැදපු අයට ගොඩක් ප්රයෝජනවත් වේවි තමතමන් ගේ අදහස් හුවමාරු කරගන්න....


yestaday n8 eke paminiye paba nemei wageඅලෝ බබා. ඔබ නොවන වග දැන් පෙනේ![]()

ගොඩක් කෙට්ටු වෙන්න වෙයි නේද කෙල්ල![]()

ඔව් හැබයි ඩිකියයි බොනට් එකයි හරියට තියෙන්න ඕනේ

බොඩි කිට් එකක් හයිකරගනින් බං.ඔව් හැබයි ඩිකියයි බොනට් එකයි හරියට තියෙන්න ඕනේ
![]()
බොඩි කිට් එකක් හයිකරගනින් බං.

බොඩි කිට් එක මේන්ටේන් කරන්න සෑහෙන්න ගානක් යයිද

දිරන්නෙ නැති කිට් එකක් හයිකර ගන්න. එතකොට මේන්ටේන් කරන්න දෙයක් නෑ.බොඩි කිට් එක මේන්ටේන් කරන්න සෑහෙන්න ගානක් යයිද
![]()

දිරන්නෙ නැති කිට් එකක් හයිකර ගන්න. එතකොට මේන්ටේන් කරන්න දෙයක් නෑ.![]()
thnx
