EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියාට ඒපා වෙලා වගෙද දන්නේ නෑ ලොල්
    හෙහ් උඹලගේ රුවන් වැකි බලලා ඔලුව ඔල්මොරෝද්දන් වෙලා තියෙන්නේ :lol:
    නෙහෙ බන් මේ දවස් වල ගැනි post Graduate කොරනවා ඉතින් බන් machine එක බදු අරන් මට ලොග් වෙන්නේ පුළුවන් පුටුවෙන් නැගිට්ට වෙලාවට විතරයි බන් ඔන්න බෙඳ අපේ ජීවිතේ ඇඩෙනවා ඕයී කිව්වලු
    :confused::P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාර කේස් එක මුන්ගෙ ගෑණුන්ට ළමයි හම්බුනත් අපි තමයි වග කියන්න වෙන්නේ මේක ආසියාවේ ආශ්චර්යද මන්ද
    අලෝ බබා. ඔබ නොවන වග දැන් පෙනේ:eek::cool:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේක නම් නියම වැඩක්...... :yes: කරගෙන යමු.
    මම නම් බැදල නැ...:baffled: ඒත් බැදපු අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි තමතමන් ගේ අදහස් හුවමාරු කරගන්න....:):P:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:බොඩි කිට් එක මේන්ටේන් කරන්න සෑහෙන්න ගානක් යයිද:confused::confused:
    දිරන්නෙ නැති කිට් එකක් හයිකර ගන්න. එතකොට මේන්ටේන් කරන්න දෙයක් නෑ. :D
     
    Status
    Not open for further replies.