EK Married Club

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වෙන්න ගැනියෙක් ඉන්න එපයි බන් මම අතල් එකට ඒ topic එක ඇදලා ගත්තේ බලධ්ධි එක දැකලා අපේ බැදපු අය්යල ටික form වෙලා නේ :eek:
    :lol::lol: මම බැඳලා නෑ බං
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Bell එක නොව ඔලුවට පස්සෙන් විත් පොඵ පාරක් වදින්න පෙර මම ගියා
    Good Nyt Brothers la ඔක්කොටම
    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    [FONT=&quot]ඔන්න අපි දන්නා කියන[/FONT] man [FONT=&quot]කෙනෙක් ඉන්නව[/FONT]
    [FONT=&quot]මිනිහට අවුරුදු [/FONT]18 20 [FONT=&quot]ළමයිත් ඉන්නවා[/FONT]
    [FONT=&quot]එහෙම උන කියල [/FONT]sex [FONT=&quot]කරන එක නවත්තන්නත් බැනේ[/FONT]
    [FONT=&quot]එත් ප්‍රස්නේකට තියෙන්නේ ලොකු ගැහැණු ලමි ඉන්න අම්මල කෙල්ලෝ ලොකු උනාම නිදියන්නේ ළමයිනුත් එක්කනේ[/FONT]
    [FONT=&quot]ඉතින් දැන් මිනිහට මේක කරන්න ඕනි කියල කියන්නත් බෑ කටින් නොන්දිනේ[/FONT] ඇහුනොත්
    [FONT=&quot]ඉතින් මිනිහ හොද[/FONT] ක්‍රමයක් හද ගත්ත
    මිනිහගේ කාමරේ පොඩි බෙල් තියා ගත්ත (අර මේස උඩ තියෙන්නේ )
    ඉතින් මිනිහට ඕන දවසට අර බෙල් එක නිකන් ගහනවා

    දැන් ගැනි දන්නවා අද හරි ළමයි නිදිය ගත්තම man ගේ කාමරේට යන්න ඕනි කියල

    හරි දැන් ඔය විදියට දිගටම උන කියමුකෝ බන්
    හරි එතකොට හදිසියෙවත් ගැනිට ඕනි උන දවසට කොහොමද ගැනි කියන්නේ man ට

    එතකොට ගැනි අහනවලු ඇවිත් mans ගේ දොර ගාවට ඇවිත්
    මේ බෙල් එක ගහනවා වගේ ඇහුනා

    එකයි බලන්න අවේ කියල

    Thanks for sharing personal experiences :):yes::lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    [FONT=&quot]ඔන්න අපි දන්නා කියන[/FONT] man [FONT=&quot]කෙනෙක් ඉන්නව[/FONT]
    [FONT=&quot]මිනිහට අවුරුදු [/FONT]18 20 [FONT=&quot]ළමයිත් ඉන්නවා[/FONT]
    [FONT=&quot]එහෙම උන කියල [/FONT]sex [FONT=&quot]කරන එක නවත්තන්නත් බැනේ[/FONT]
    [FONT=&quot]එත් ප්‍රස්නේකට තියෙන්නේ ලොකු ගැහැණු ලමි ඉන්න අම්මල කෙල්ලෝ ලොකු උනාම නිදියන්නේ ළමයිනුත් එක්කනේ[/FONT]
    [FONT=&quot]ඉතින් දැන් මිනිහට මේක කරන්න ඕනි කියල කියන්නත් බෑ කටින් නොන්දිනේ[/FONT] ඇහුනොත්
    [FONT=&quot]ඉතින් මිනිහ හොද[/FONT] ක්‍රමයක් හද ගත්ත
    මිනිහගේ කාමරේ පොඩි බෙල් තියා ගත්ත (අර මේස උඩ තියෙන්නේ )
    ඉතින් මිනිහට ඕන දවසට අර බෙල් එක නිකන් ගහනවා

    දැන් ගැනි දන්නවා අද හරි ළමයි නිදිය ගත්තම man ගේ කාමරේට යන්න ඕනි කියල

    හරි දැන් ඔය විදියට දිගටම උන කියමුකෝ බන්
    හරි එතකොට හදිසියෙවත් ගැනිට ඕනි උන දවසට කොහොමද ගැනි කියන්නේ man ට

    එතකොට ගැනි අහනවලු ඇවිත් mans ගේ දොර ගාවට ඇවිත්
    මේ බෙල් එක ගහනවා වගේ ඇහුනා

    එකයි බලන්න අවේ කියල
    :lol::lol:පට්ට
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මහසෝනා;9730285 said:
    මේ බෙල් එක ගගහා ඉදලා හරියන්නේ නැහැ යටට මුකුත් ඇදගන්න වෙයි
    ඔන්‍න‍ මන්කිව්වා
    :shocked::shocked:

    avatar eka maaru karafan mama raata baya wei:shocked::eek:
     
    Status
    Not open for further replies.