EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Wicky.......
    226292-Royalty-Free-RF-Clipart-Illustration-Of-A-Woman-Watching-Tv-While-Her-Husband-Mops-The-Fl.jpg

    :(:(:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෑනිව සැරෙන්ඩර් කරල තියාගන්න ටිප්ස් ටිකකුත් කියපන් මචන් :P
    1. පුළුවන් තරම් කඩේ යවපන් (සිරාවටම)
    2. උඹගේ Bike එකේ හරි vehicle එකේ හරි යනවනම් එයාව pick කරනකොට පොඩ්ඩක් අතින් නවත්තල වහනයට නගින්න කියපන් (ඒ කියන්නේ කකුල් දෙක ගව නවත්තන්න එපා)
    ඔය ටික අදට ඇති :rofl:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    isthri durtho
    sura durtho
    akka durthocha yo naro
    laddan laddan vinaseth
    than para bawatho mukan
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1. පුළුවන් තරම් කඩේ යවපන් (සිරාවටම)
    2. උඹගේ Bike එකේ හරි vehicle එකේ හරි යනවනම් එයාව pick කරනකොට පොඩ්ඩක් අතින් නවත්තල වහනයට නගින්න කියපන් (ඒ කියන්නේ කකුල් දෙක ගව නවත්තන්න එපා)
    ඔය ටික අදට ඇති :rofl:
    උඹ ඔය ගුරා වගේ දේශනා දුන්නට උඹත් ගෑනිට සරෙන්ඩර්නෙ ඕයී! :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. පුළුවන් තරම් කඩේ යවපන් (සිරාවටම)
    2. උඹගේ Bike එකේ හරි vehicle එකේ හරි යනවනම් එයාව pick කරනකොට පොඩ්ඩක්
    තින් නවත්තල වහනයට නගින්න කියපන් (ඒ කියන්නේ කකුල් දෙක ගව නවත්තන්න එපා)
    ඔය ටික අදට ඇති :rofl:

    :lol::lol:
    ඔය දෙවෙනි එක නම් අම්බානෙකට දැකල තියෙනව :P
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,323
    4,611
    113
    නොපෙනෙන මානයේ
    1. පුළුවන් තරම් කඩේ යවපන් (සිරාවටම)
    2. උඹගේ Bike එකේ හරි vehicle එකේ හරි යනවනම් එයාව pick කරනකොට පොඩ්ඩක් අතින් නවත්තල වහනයට නගින්න කියපන් (ඒ කියන්නේ කකුල් දෙක ගව නවත්තන්න එපා)
    ඔය ටික අදට ඇති :rofl:

    anunge ganu pick karaddi nam oya theory mukuth adala wennathu athi ne :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ ඔය ගුරා වගේ දේශනා දුන්නට උඹත් ගෑනිට සරෙන්ඩර්නෙ ඕයී! :P

    පවුල් කනවනම් පොඩ්ඩක් Flex වෙන්නත් ඕනි
    හැබැයි දෙකට නැමෙනවා නෙවෙයි

    :lol::lol:
    ඔය දෙවෙනි එක නම් අම්බානෙකට දැකල තියෙනව :P
    ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මට හුදු කිව්වලු :growl::growl:
    තාම නම් ඔච්චර සීරියස් නෙහෙ බන් දෙන්න DOUBLE එකේ අදිනවා BUT එයාට තනියෙන් TV බලන එකනම් සුම්මා
    podi joke ekak....:yes::yes::yes:apith ehemathami, double game ekak....:cool::cool:
    43219-Clipart-Illustration-Of-A-Happy-Family-With-A-Son-And-A-Newborn-Baby.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.