(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අද මිස්ටිරියස් සහෝදරි නැත්නම් අපි වර්ජනේ කරනවා..
    නුවර ඉදලා.. කොළඹට පා ගමනක් හරි ඇවිත්..

    :P මමත් මගින් එකතු වෙන්නම්... :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගින්දර. එල කිරි වගේ. පේනවාද මොකක් හරි අවුලක් වගේ. ස්ටීම් වෙන්නේ මිස්ටිගෙන් නෙමෙයි. ආරංචි වෙච්ච විදියට පී සී එකේ අවුලක්. මට උඹේ ස්කයිප් ID එක PM කරපන් මචං

    හරි යැව්වා...
    නෑ,.. අපේ සහෝදරිට අද අමතක එහෙම වුනේ නෑ නේ..
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    Misti Maawath lassana song 1ta add karanna. Elakiri eke okkoma memberslatath man sinduwak dedicate karanawa.

    Thanx
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නෑ, එහෙම නැත්නම්..
    කෙල්ලෙක් කණ්නාඩියක් දැක්කාම කරන දේ දන්නවා නේ.
    ඒ දේ කරගෙන එන්නවා වෙන්න ඇති..
    ගියර් දාන්න අමතක වේලා..
    :rolleyes::P
    අෆ්ෆට :rofl:
    එතකොට අද ශො එක නැද්ද ? :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    AddEmoticons04283.gif