එහෙනම් හවස කිව්වෙ දන්නවා කියලා...

අද මිස්ටිරියස් සහෝදරි නැත්නම් අපි වර්ජනේ කරනවා..
නුවර ඉදලා.. කොළඹට පා ගමනක් හරි ඇවිත්..
මමත් මගින් එකතු වෙන්නම්...
ada kaawada bi8 1? man me dan oluwa danme

ගින්දර. එල කිරි වගේ. පේනවාද මොකක් හරි අවුලක් වගේ. ස්ටීම් වෙන්නේ මිස්ටිගෙන් නෙමෙයි. ආරංචි වෙච්ච විදියට පී සී එකේ අවුලක්. මට උඹේ ස්කයිප් ID එක PM කරපන් මචං
අෆ්ෆටනෑ, එහෙම නැත්නම්..
කෙල්ලෙක් කණ්නාඩියක් දැක්කාම කරන දේ දන්නවා නේ.
ඒ දේ කරගෙන එන්නවා වෙන්න ඇති..
ගියර් දාන්න අමතක වේලා..![]()


මමත් මගින් එකතු වෙන්නම්...


සුරෙශ් ගමගෙ මොරටුවෙ සින්දු කියනවා![]()






ඒකනෙ කියන්නෙ. දැන් මේ මිස්ටිත් එහෙම කියල ද ඔයා කියන්නෙ?![]()

