කට්ටිය එහෙනම් සෙට් වෙන්න
මේ ගොන් ඩබලව මඩ වලේ ඔබන්න![]()
මම Ready...
වී මිස් යු ශාමි අක්කිතව ටිකකින් ළිඳලඟ සංගමය වගේ වෙයිද දන්නැහැ.........![]()

as penneth nasachi akka ekka man katha karala nahane ban
banum ahanna weida dannaha
habai aththa thama

ආ පෙරේරා මොකද මේ.....![]()
කොල්ලා සල්ලි තිබ්බනම් කෝක් බොනවද ?![]()
සල්ලි නැති නිසා තමා කෝක් බිලා තියෙන්නේ!![]()
ඇතත්ටම සුස් ගත්ත ගැනු ළමයා කවුද අපිටත් කියන්නකෝ.....![]()
කොල්ලා ෆුල් අප්සෙට් එකේ ඉන්නේ
) සොන්ග් එක ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එම සිංදුවට එළකිරියේ සියලුම දෙනා එකතු කරගනිමි.