(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
පෙරේරගේ බොරු.......බීච් එකේ මල් කඩ කඩ ඉඳලා පොලීසියෙන් අල්ලං ගිහිල්ලා හොඳටම නෙලලා..............:angry::angry::angry:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි ඉස්කෝලෙට ද ගියේ කියලා අහද්දි උත්තර දෙන්න පරක්කු වුනේ..
    ගියේ නැති හින්දා ද දන්නේ නෑ.. :D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙන්න මේකට නම් හොද උත්තරයක් ඕන
    මිස්ටිර්යස්ට සියට කියක් පිස්සුද
    0 වක් කියුවොත් බොරු
    :P:D:D:D
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සචී මොන්ටිසෝරි ළමයින්ට කොරියන් රොමෑන්ස් ෆිල්ම්ස් බලන්න දීලා පස්සෙ ඒවා බලලා ඇඩුනද නැද්ද කියලා අහනවා කියන්නෙ ඇත්තද? :D