(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කමක් නැද්ද?
    අපි රෑ පාටිය ඉවර වෙන්නත් කලින් මේ බවලත්තු ඇරලන්න කියලා ගියා නේ
    ඊට ෆස්සෙ අපි එක්ක යන්න බයයි කියලා ඇඩුවෙ නෑ මෙයා :D මළලසේකර උනා :rofl:

    අපොයි............. ඇඬුවේ නෑ නේ. එල එල
    :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    Online Radio තිබ්බත් හැමතැන
    අපි නම් අහන්නේ රටේ අංක එක
    තරුණ කං වලට සිංදු බෙදන තැන
    Chat එකක් දාල Fun එකක් ගන්න තැන
    එහෙන් මෙහෙන් අද කොහේ ගියත් හෙට
    එලකිරි Radio රටේ අංක එක

    කවුරුත් කොපි කරණ ලංකාවෙ අංක එකේ Online Radio කලාව

    ELAKIRI RADIO

    හැමදාම ඉදිරියෙන්

    SOON ON ELAKRI RADIO





    aniwaa............
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සචිට එන්න අදහසක් නෑ වගේ..

    12 වගේ වෙනකොට එලකිරි එකම දාලා යයිද දන්නේ නෑ. මඩ වලට. ගිය සතියට සාපේක්ෂව මේ සතියේ මඩ අඩුයි වගේ.
    :cool: