(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මෙන්න නිවුස්. මේ ලෝකේ අපි නොදන්නා කොච්චර දේවක් තියනවාද?
:dull:
:lol: මේ රේඩියෝ host ඉන්ටර්වීව් එකට කලින් මාව contact කලේ නෑනෙ!
නැත්තම් ශෝ එක ඉරාජ් සමග සූරිය සිරසට වඩා happening :rofl:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    සචීට කොල්ලෙක් ඉන්නවද
    ඉ මීන් ආදරේ කරන කෙනෙක් ඉන්නවද


    මොන කොල්ලෙක් ද මුහුණටම බනිනවා කිව්වා නම්..
    ඒ කොල්ලාත් ඉතින් තමාගේ පාඩුවේ එන්න එකෙක් නම් ඉතින්..
    සෙට් වේලා ඇති..
    :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: මේ රේඩියෝ host ඉන්ටර්වීව් එකට කලින් මාව contact කලේ නෑනෙ!
    නැත්තම් ශෝ එක ඉරාජ් සමග සූරිය සිරසට වඩා happening :rofl:

    අපරාදේ ඕයි. ශික්. කවුද දන්නේ. දැන් වත් ටික ටික එලියට දාහන්.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මම නම් හිතන්නෙ මෙතනට අදාල දෙයක් නෙවෙයිද මන්ද :(:D:rofl:
    හෙහෙ
    අපි සචීව ඉන්ටර්වීව්නෙ කරන්නෙ
    මම ෆීල් නව් ත්‍රෙඩ් එකෙ අනන්තවත් කථාබහට ලක් උනු දෙයක් ඇහුවෙ :)