සචී, ඔයා සයිට් එකට ආපු කාලේ ජී.ටී ව දේවත්වයේ හී ලා සළකා පැය 24ම PM ගහපු බව සැබෑද?![]()



මෙන්න නිවුස්. මේ ලෝකේ අපි නොදන්නා කොච්චර දේවක් තියනවාද?
![]()
මේ රේඩියෝ host ඉන්ටර්වීව් එකට කලින් මාව contact කලේ නෑනෙ!
සචීට කොල්ලෙක් ඉන්නවද
ඉ මීන් ආදරේ කරන කෙනෙක් ඉන්නවද

මම බොරුවක් නෙවෙයි කිව්වේ හරි ද..
ඕනේ නම් මිස්ටිරියස්ගෙන් අහන්න..
මම නම් දන්නේ නෑ..![]()


මේ රේඩියෝ host ඉන්ටර්වීව් එකට කලින් මාව contact කලේ නෑනෙ!
නැත්තම් ශෝ එක ඉරාජ් සමග සූරිය සිරසට වඩා happening![]()
හෙහෙමම නම් හිතන්නෙ මෙතනට අදාල දෙයක් නෙවෙයිද මන්ද![]()

මොන කොල්ලෙක් ද මුහුණටම බනිනවා කිව්වා නම්..
ඒ කොල්ලාත් ඉතින් තමාගේ පාඩුවේ එන්න එකෙක් නම් ඉතින්..
සෙට් වේලා ඇති..![]()


මලා.....හෙහෙ
අපි සචීව ඉන්ටර්වීව්නෙ කරන්නෙ
මම ෆීල් නව් ත්රෙඩ් එකෙ අනන්තවත් කථාබහට ලක් උනු දෙයක් ඇහුවෙ![]()
හික්ස්.. හරි වෙලාවට හලන්නම්කොඅපරාදේ ඕයි. ශික්. කවුද දන්නේ. දැන් වත් ටික ටික එලියට දාහන්.

ඒවා නම් හොඳට ඇහෙනවානේ.........![]()

එලකිරි ආආආආආආආආආආ
හිකාස්!ඔන්න අපි බලන් ඉන්නවා![]()


Mona Unath Future Husnabd Kenek Ethi Neda

