EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
වැඩේ නං හරිම පංකාදුයි!:yes:
මගේ චාරිකා සටහන් එකතුවක් (දෙස්-විදෙස්)දාන්න මාස කීපයක ඉඳන් හිතුවත්,තවම අවශ්‍ය තරම් විවේකයක් ලැබුනෙ නෑ.අනික ෆොටොස්&විස්තර සටහන් එක්ක ලස්සනට කරන්න ඕන වැඩක්.නැත්තං කට්ටියට ප්‍රයෝජනයක් ගන්න අමාරුයි නේ:D
ඉක්මනින්ම ඉතා වටිනා චාරිකා සටහන්(මාර්ගෝපදේශ සහිතව)කීපයක් තිළිණ කරන්න හිතේ තියනවා.
ඒත් වෙලාවකට මොන කෙහෙල්මළකට ඔය තරම් මහන්සිවෙනද කියලත් දුක හිතෙනවා-මෙතන වෙන-තියන දේවල් ගැන හිතුවම
:(

ගොඩක් ස්තුති...
එහෙම හිතන්න එපා සහෝදරයා... මම ඔය වගේම චාරිකා වලට අස ගොඩක් අය ඉන්නවා..අපි මේ කරන්නේ පිනක් කියල හිතමු...ඉක්මනින්ම ඔයාගේ සටහන් ටික බලාපොරොතු වෙනවා මී thred එකේම
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔබ යාපනය හා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවක් ඇතැයි කියා මම සිතමි,
මෙහි අඩංගු වන්නේ මාගේ යාපනය සවාරියේදී ලද අත්දැකීම් හා ඔබට එයින් ගතහැකි දේ වේ......
...........

අනර්ඝයි migaramk..කියල වැඩක් නැ...thanks a lot...hope your help for long

:yes::D;)
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Santa - අපි ලගදි ගියා කල්තොට...
කොලඹ==>බලංගොඩ==>කල්තොට (කොලඹ ඉදන් 165 කි.මී)
හරිම ලස්සන පැත්තක්...
බලන්න තැන් ගොඩයි...
දූවිලි ඇල්ල, සමනල වැව, කුරගල
(මේ තැන ගැන ලොකු කතාවක් එලකිරි එක ඇතුලෙම ගියා මතක ඇති )...:rolleyes:;) + තව ඕනි තරම්...:D

ගොඩක් ස්තුති.....මට්ට් නිදිමතඊ...හෙට සෙට් වෙමු...;)
 
:lol:2007 ආව කෙනෙක් වෙලත් අපි මීට කලින් කියපු-කරපු දේවල් දැකලාවත් නෑ....හරි කමක් නෑ..;)නොදන්න-නොදකින අය තව කොච්චර ඇද්ද?අපි වගේ වැදගත් (පොදු-හරවත්-කාලීන)යමක් දැක්ක තැන අගය කරන්න වත් පුරුදු වුනා නම් හරිම අගෙයි.එතකොටයි මේක ලස්සන තැනක් වෙන්නේ
ගොඩක් ස්තුති...
එහෙම හිතන්න එපා සහෝදරයා... මම ඔය වගේම චාරිකා වලට අස ගොඩක් අය ඉන්නවා..අපි මේ කරන්නේ පිනක් කියල හිතමු...ඉක්මනින්ම ඔයාගේ සටහන් ටික බලාපොරොතු වෙනවා මී thred එකේම
 
  • Like
Reactions: jkadithya

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Port Barbados.
    info: http://en.wikipedia.org/wiki/Barbados

    12645_205943157737_632447737_409313.jpg

    12645_205943172737_632447737_409313.jpg

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :lol:2007 ආව කෙනෙක් වෙලත් අපි මීට කලින් කියපු-කරපු දේවල් දැකලාවත් නෑ....හරි කමක් නෑ..;)නොදන්න-නොදකින අය තව කොච්චර ඇද්ද?අපි වගේ වැදගත් (පොදු-හරවත්-කාලීන)යමක් දැක්ක තැන අගය කරන්න වත් පුරුදු වුනා නම් හරිම අගෙයි.එතකොටයි මේක ලස්සන තැනක් වෙන්නේ

    මන් වැඩිය අවේ නැහැ......මොකද අපිට ADSL ටිබුන් නැහැ...ලඟදි තමා ගත්තේ...;)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොඩක් හොඳ අදහසක්
    දිගටම කරන් යන්න සහෝ :) :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,822
    113
    හෝම් ස්වීට් හෝම්
    ත්‍රෙඩ් එක නං මැක්සා !!

    පින්තූර දාපු අයට වෙන වෙනම කමෙනට් කරන්න අමාරුයි නේ !
    හැමෝම මැක්සා වැඩක් කරලා තියෙනවා !!
    කරගෙන යන්න දිගටම

    ඉන්න බලන්න මගේගාවත් පින්තූර තියෙනවාද කියලා :P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ත්‍රෙඩ් එක නං මැක්සා !!

    පින්තූර දාපු අයට වෙන වෙනම කමෙනට් කරන්න අමාරුයි නේ !
    හැමෝම මැක්සා වැඩක් කරලා තියෙනවා !!
    කරගෙන යන්න දිගටම

    ඉන්න බලන්න මගේගාවත් පින්තූර තියෙනවාද කියලා :P

    ශ්‍රී පාදේ ගැන පින්තුර ඔක්කොම මගේ ...ඔයාගේ phone ඔයාගේ ෆොනේ එකෙන් ගත එකක් නේද? පොඩි විස්තරයක් දුන්නොත් එකත් වටිනවා... චොම්මෙන්ට් ත ගොඩක් ස්තුති

    ADD REP + IF FEEL GOOD MY POST
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හුම්මානය

    5656_103068069703307_100000003427538_88610_1136414_n.jpg

    5656_103068073036640_100000003427538_88611_265433_n.jpg

    5656_103068086369972_100000003427538_88615_927764_n.jpg

    මෙතැනිනි පටන් ගන්නේ

    5656_103068106369970_100000003427538_88621_8253714_n.jpg

    5656_103068069703307_100000003427538_88610_1136414_n.jpg

    5656_103068073036640_100000003427538_88611_265433_n.jpg

    ෆොටෝ ලබා දුන් ප්‍රබාත් ලක්ෂාන් සහෝ ට ස්තුතිය